- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...

    Tho kiyala thiyana kathawa aththa awalam ballo....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...
    ඔය තැන් 5ම එහෙම තමා බන් :eek:
    හයියෙන් ගැහුවොත් මැරෙන්න වදිනවා
    වාහන එලවලත් මිනිස්සු මැරෙන්නෙ බන්
    ඒක නිසා ඕක අයින් කරන්න ඕන නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ වගේ වෙලාවට සරම ලිහල ඒ කොල්ලෝ සෙට් එකේ මුනට දාපන්. දාල දුවපන්. ඔය දෙමල පිච්චර් වල තියෙන්නේ බන්.
    කරුමෙට සරන් අඳින්නේ නෑ නෙ බන් :D කලිසම ගලවන්නත් බෑ දැන් කාලේ ඉන්න උන් ෂුවර් නෑ. ගුටි කාල තව වෙන වෙන ඒවත් කන්නයි වෙන්නෙ. :P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...

    ඒක සම්පුර්ණ ඇත්ත පුතේ කොහොමත් අතින් පයින් ගහගන්න එක දැන් පාථමික වැඩක් (වැඩක් නැත්තෙමත් නෑ ) අපි ලොකු සීන් දාන්න ගියෝත් උන් අපිට වැඩේ දෙන්නේ වෙපන්ස් වලින් හැංගිලා හොදම දේ මොලෙන් සටන් කරපන් තැනට සුදුසු විදිහට ගහගන්නවා කි‍යන්නේ ලොකු කෙරෙමක් නොවෙයි බං පුළුවන් තරම් රණ්ඩු වලට පැටලෙන්නේ නැතිව හිටපන් බැරිම උනොත් විතරක් මේවා පාවිචිචි කරාට කමක් නෑ එත් ඒ අවසාන තුරැම්පුවට විතරයි වැඩ පෙන්නන ගහගන්න එක මහ මෝඩ කමක්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Tawa godak than thiyenawa denna puluwan saha owalata gahanna one techniques wenas. But owwa gahala ekek ho marunoth anthimata hire. Thota nam moko tho nam berei.
    උඹ නම් ඔව්වා දන්නවා ඇති නෙ බන්, අපිට ඉතින් ඕවා ලොකුවට උගන්නන්නෙ නැහැ නෙ
    අපිට උගන්නලා තියෙන්නෙ තැන් 8යි
    ඒකෙන් කිසිම ට්‍රේනින් එකක් නැතුව ගහන්න පුළුවන් තැන් ටික තමා මේ
    ඔව් ඉතින් මලොත් හිරේ තමා :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය 4වෙනි එකෙන් නම් ස්වාසනාලය කැඩිලා මැරෙන්න වුනහ් පුලුවන්.

    අනිහ් වගෙනුත් වෑනවද කියන එක පවර් එක මත රදාපවහිනවා. හැබැයි 1,2ට හරමක් හෝ ප්‍රබලපාරක් වැදුනොත් තත්ත්පර ගානකට ශොක් වෙනවා. අනික නහයටගහන එකත් එෆෙක්ටිව්.පොඩි පවරෙකාත් නහය බිදිලා ඇහැඅ කදුලු ඇවිල්ල පෙනීම බොදවෙනවා. හැබැයි ඉතින් කාර්ටිලෙජ් එකක් කැඩෙන නිසා නිතීමය පැත්තෙන් ප්‍රශ්නයක්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය තැන් 5ම එහෙම තමා බන් :eek:
    හයියෙන් ගැහුවොත් මැරෙන්න වදිනවා
    වාහන එලවලත් මිනිස්සු මැරෙන්නෙ බන්
    ඒක නිසා ඕක අයින් කරන්න ඕන නැහැ

    ඔය අනිත් තැන් ටික වගේ නෙමෙයිනේ උගුරු දණ්ඩට ගහන එක..
    පපුව මැද්දට මිනිහෙක් මැරෙන්න වැටෙන්න ගහන්න ගහන්න මෙහේ බෲස්ලිල නැහැනේ..
    උගුරු දණ්ඩට හයියෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරිලා වැටෙනව..
    වාහන එලවල මිනිස්සු මැරුණ කියල උන් මිනීමරුවෝ වෙන්නේ නෑනේ..
    උඹ මේ කරන්නේ කොල්ලෝ මිනීමරුවෝ කරන මගුලක් නේ වලියක් ගියාම අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපංලු..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ නම් ඔව්වා දන්නවා ඇති නෙ බන්, අපිට ඉතින් ඕවා ලොකුවට උගන්නන්නෙ නැහැ නෙ
    අපිට උගන්නලා තියෙන්නෙ තැන් 8යි
    ඒකෙන් කිසිම ට්‍රේනින් එකක් නැතුව ගහන්න පුළුවන් තැන් ටික තමා මේ
    ඔව් ඉතින් මලොත් හිරේ තමා :baffled:

    I am a black belter ban Shitoryu and Shotokan arts wala. Nathnam medicine wala owwa uganwala ne. But ekak. 2nd shot eka gahuwoth kelinma head eke bones kadenawa. Boya thiyenne human skull eke thiyena weakest ma point eka. Kelinma would end up with EDH :dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක සම්පුර්ණ ඇත්ත පුතේ කොහොමත් අතින් පයින් ගහගන්න එක දැන් පාථමික වැඩක් (වැඩක් නැත්තෙමත් නෑ ) අපි ලොකු සීන් දාන්න ගියෝත් උන් අපිට වැඩේ දෙන්නේ වෙපන්ස් වලින් හැංගිලා හොදම දේ මොලෙන් සටන් කරපන් තැනට සුදුසු විදිහට ගහගන්නවා කි‍යන්නේ ලොකු කෙරෙමක් නොවෙයි බං පුළුවන් තරම් රණ්ඩු වලට පැටලෙන්නේ නැතිව හිටපන් බැරිම උනොත් විතරක් මේවා පාවිචිචි කරාට කමක් නෑ එත් ඒ අවසාන තුරැම්පුවට විතරයි වැඩ පෙන්නන ගහගන්න එක මහ මෝඩ කමක්

    කොල්ලෝ වලියනවා අතින් පයං ගහගන්නවා ඕව ඉතින් සාමාන්‍ය දේවල්..
    වැඩේ තියෙන්නේ මූ මේක අනවශ්‍ය දුරකට ගෙනියන එක..
    වලියක් ගියාම අත දිග ඇරල ගහපංලු උගුරු ඇටේට..
    තව පපුවෙත් තියෙනවා ඔය වගේ ගහන්න පොට් එකක් එහෙම වැදුනොත් අනිවා මැරෙනවා..
    නමුත් පබ්ලික් දෙයක් දාද්දී සේමාවක් තියගන්න ඕනේ..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...

    :yes::yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය අනිත් තැන් ටික වගේ නෙමෙයිනේ උගුරු දණ්ඩට ගහන එක..
    පපුව මැද්දට මිනිහෙක් මැරෙන්න වැටෙන්න ගහන්න ගහන්න මෙහේ බෲස්ලිල නැහැනේ..
    උගුරු දණ්ඩට හයියෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරිලා වැටෙනව..
    වාහන එලවල මිනිස්සු මැරුණ කියල උන් මිනීමරුවෝ වෙන්නේ නෑනේ..
    උඹ මේ කරන්නේ කොල්ලෝ මිනීමරුවෝ කරන මගුලක් නේ වලියක් ගියාම අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපංලු..
    ගහන වේගේ අනුව තමා මැරෙන එක තීරනේ වෙන්නේ
    බෲස්ලී ඕන නැහැ බන්, පපුවට බර කරලා ගැහුවම වැටෙනවා :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය අනිත් තැන් ටික වගේ නෙමෙයිනේ උගුරු දණ්ඩට ගහන එක..
    පපුව මැද්දට මිනිහෙක් මැරෙන්න වැටෙන්න ගහන්න ගහන්න මෙහේ බෲස්ලිල නැහැනේ..
    උගුරු දණ්ඩට හයියෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරිලා වැටෙනව..
    වාහන එලවල මිනිස්සු මැරුණ කියල උන් මිනීමරුවෝ වෙන්නේ නෑනේ..
    උඹ මේ කරන්නේ කොල්ලෝ මිනීමරුවෝ කරන මගුලක් නේ වලියක් ගියාම අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපංලු..

    Oka nam aththa. Karathe tournement ekakadi eka round ekakadi eka gon ponnayek Jodhan Suki ekak gahanna gihin mage bellata keliya. U hand gloves daala hitiye. But mata husmaganna baruwa hitiya tika welawak yanakan. Passr cough thibba paya kaslakata wadiya. :growl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ඉතින් බන් පලවෙනි එකාට නං තැන බලල ගහන්න පුළුවන්, උට ගැහුවට පස්සේ අනික් උනුත් ආ ගහපන් කියල මුන දික් කරගෙන ඉන්නෙ නෑ නෙ. අපි ආරම්භය ගත්ත ගමන් සට සට ගාල හතර පැත්තෙන්ම වදියි නැගිටගන්නවත් වෙන්නෙ නෑ :P

    මී මැස්සෝ ගැහුවා වගේ තියෙයි... :lol:
     
    Similar threads