- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    මම හවස යන බස් එකේ තරහ කාරයෙක් ඉන්නවා චෙක් කරලා කියන්නම් වැඩද කියල
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉතින් බන් පලවෙනි එකාට නං තැන බලල ගහන්න පුළුවන්, උට ගැහුවට පස්සේ අනික් උනුත් ආ ගහපන් කියල මුන දික් කරගෙන ඉන්නෙ නෑ නෙ. අපි ආරම්භය ගත්ත ගමන් සට සට ගාල හතර පැත්තෙන්ම වදියි නැගිටගන්නවත් වෙන්නෙ නෑ :P

    :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය අනිත් තැන් ටික වගේ නෙමෙයිනේ උගුරු දණ්ඩට ගහන එක..
    පපුව මැද්දට මිනිහෙක් මැරෙන්න වැටෙන්න ගහන්න ගහන්න මෙහේ බෲස්ලිල නැහැනේ..
    උගුරු දණ්ඩට හයියෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරිලා වැටෙනව..
    වාහන එලවල මිනිස්සු මැරුණ කියල උන් මිනීමරුවෝ වෙන්නේ නෑනේ..
    උඹ මේ කරන්නේ කොල්ලෝ මිනීමරුවෝ කරන මගුලක් නේ වලියක් ගියාම අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපංලු..

    ආත්මාරක්ෂාවට කියල කොල්ල්නට මිනිමරන හැටි කියල දීල හරියනවද?
    බේරෙන්න පාරක් දෙකක් ගහපං කියන එක වෙනයි..
    පුලුවන් තරං අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපං කියල මනුස්සයෙකුට කියල දෙනවද මොලයක් ඇති මිනිහෙක්..
    :yes::yes::yes::yes::yes:
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මගේ යාලුවෙක් ඔක බලලා ගහන්න ගිහින් හොදට කාගෙන ආවා..මොකද තරහා කාරයත් මේ පොස්ට් එක බලන් ඈවිල්ලා. :angry::angry::angry:
     

    usoftz

    Active member
  • Sep 11, 2009
    191
    33
    28
    2වෙනි එකනම් මන් use කරලා තියෙනවා. අත් දුටූයි ප්‍රත්‍යාක්‍ෂයි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Mama inne Obes ward ekaka. :rofl: mariyan tho
    ගොඩක් දෙනා උඹ ගැන කියනවා :yes::yes:
    උඹෙන් වෙන අයුතු බලපෑම් ගැන :sorry::sorry:

    U nikan weli weli inna aththe ban. Somalouawata paan pennuwa wage wenna athi.

    මොකක් ගැනද සුත්තෝ ඊයේ ඉදන් උබයි අරුයි කුටු කුටු ගාන්නේ :angry::angry:
    මන් මේ කුතුහලේ ඉවසගන්න බැරිම තන ඇහුවේ :sorry::sorry:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...

    :yes::yes:
    True machan, This ZoomLine traffic police idiot is a lunatic. He ideally should keep the peace within country. But now, he seems giving instructions to others to how to become killers and thugs.
    It's much better if he explains something about the legal aspects of the situation, other than these kind of O/L methods.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :yes::yes:
    True machan, This ZoomLine traffic police idiot is a lunatic. He ideally should keep the peace within country. But now, he seems giving instructions to others to how to become killers and thugs.
    It's much better if he explains something about the legal aspects of the situation, other than these kind of O/L methods.
    ඒවා කියවන්න ආස උන් නැහැ නෙ බන් :baffled:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    U nikan weli weli inna aththe ban. Somalouawata paan pennuwa wage wenna athi.
    ඌ බැඳලා ඉන්න ගෑනි සිරාම ලස්සනයි බන්, වල් කමකට කියනවා නෙමේ හෙන හුරතල්
    ගෙදර තියෙන තැඹිලි ගෙඩියට වඩා ඌට ඕන කාක්කො කොටපු කුණු වැළ ගෙඩි :baffled:
     

    Similar threads