- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ ඒ කතාව සිරා
    මන් පොඩි කාලේ දන්නේ නැතුව එකියක්ට ගැහුවා පයින් තුන් මුල්ලට
    අඬාගෙන බිම වැටුණා :(:(
    පයින් ගහපුහම කොහොමත් රිදෙනවනේ බන්..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කුට්ට්මට පපුවට උගුරු දණ්ඩට නහයට කණට තමා මගේ අතින් වැදිලා තියෙන්නේ හයියෙන්
    ඒවත් උපරිම ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිය්පුවම

    ඒ වෙච්ච එක සීන් එකක් හින්දා ඉස්කෝලෙත් මාරු කරන්න වුණා පොඩි කාලේදීම

    වලියක් එන්න එනකොට හැකිතරම් මගැරපන්
    එකතමයි මට දෙන්න තියෙන අවවාදය
    ඉක්මනට තරහ යනවා නම් එකත් පාලනය ක්රගන්න ක්‍රම පුරුදු වෙයන්

    පොන්නය කියයි පිරිමියෙක් නෙමෙයි කියයි ගෑණු හිනාවෙයි
    එත් දෙයක් වුණාම කවුරුත් උබලට නියම පිරිමි කියල උබලවා අගේ කරන්නේ නෑ
    පුලුවන්නම් උබලව ජීවිත කාලෙටම ඇතුලට දාන්න සාක්කිත් දෙයි
    ඒවගේ හැත්තක් ඉන්නේ අද කාලේ:dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ ඒ කතාව සිරා
    මන් පොඩි කාලේ දන්නේ නැතුව එකියක්ට ගැහුවා පයින් තුන් මුල්ලට
    අඬාගෙන බිම වැටුණා :(:(

    අර කෑම පෙට්ටිය විසි කරපු කෙල්ලටමද ගැහුවේ .? :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පයින් ගහපුහම කොහොමත් රිදෙනවනේ බන්..

    එහෙහම් නෙමේ උබ පයින් අතකට හරි පයකට හරි ගහනව වගේ නෙමේ කකුල හරියටම යට ඉදන් උඩට වෙන්න වදින්න වැදුනොත් අපිට වගේ ගොඩක් රිදෙනවා
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Campus kaale nam wali pure den nam nehe eka paarak mata uda daagena gehuwa kollo set ekak gedara awe nikan bambaru widala wage ekaale dannawanam wedak ganna thibba
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    :lol:

    This is fucking bullshit. The moron who wrote this has never been in a fight and has zero knowledge of martial arts.

    Do you have any idea how hard the human skull is? A punch thrown without a glove can break you hand and shatter your knuckles. So don't go in throwing punches like a retard unless you really really have to. This is not the movie world.

    If you're one on one with someone take them down and put them in a submission. Against a group? Say fuck it and run the other away
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...

    You can't kill anyone with a punch.

    People die in street fights because they get knocked out and land head first on concrete
     

    Similar threads