කුට්ට්මට පපුවට උගුරු දණ්ඩට නහයට කණට තමා මගේ අතින් වැදිලා තියෙන්නේ හයියෙන්
ඒවත් උපරිම ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිය්පුවම
ඒ වෙච්ච එක සීන් එකක් හින්දා ඉස්කෝලෙත් මාරු කරන්න වුණා පොඩි කාලේදීම
වලියක් එන්න එනකොට හැකිතරම් මගැරපන්
එකතමයි මට දෙන්න තියෙන අවවාදය
ඉක්මනට තරහ යනවා නම් එකත් පාලනය ක්රගන්න ක්රම පුරුදු වෙයන්
පොන්නය කියයි පිරිමියෙක් නෙමෙයි කියයි ගෑණු හිනාවෙයි
එත් දෙයක් වුණාම කවුරුත් උබලට නියම පිරිමි කියල උබලවා අගේ කරන්නේ නෑ
පුලුවන්නම් උබලව ජීවිත කාලෙටම ඇතුලට දාන්න සාක්කිත් දෙයි
ඒවගේ හැත්තක් ඉන්නේ අද කාලේ

