- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කුට්ට්මට පපුවට උගුරු දණ්ඩට නහයට කණට තමා මගේ අතින් වැදිලා තියෙන්නේ හයියෙන්
    ඒවත් උපරිම ඉවසීමේ සීමාව ඉක්මවා ගිහිය්පුවම

    ඒ වෙච්ච එක සීන් එකක් හින්දා ඉස්කෝලෙත් මාරු කරන්න වුණා පොඩි කාලේදීම

    වලියක් එන්න එනකොට හැකිතරම් මගැරපන්
    එකතමයි මට දෙන්න තියෙන අවවාදය
    ඉක්මනට තරහ යනවා නම් එකත් පාලනය ක්රගන්න ක්‍රම පුරුදු වෙයන්

    පොන්නය කියයි පිරිමියෙක් නෙමෙයි කියයි ගෑණු හිනාවෙයි
    එත් දෙයක් වුණාම කවුරුත් උබලට නියම පිරිමි කියල උබලවා අගේ කරන්නේ නෑ
    පුලුවන්නම් උබලව ජීවිත කාලෙටම ඇතුලට දාන්න සාක්කිත් දෙයි
    ඒවගේ හැත්තක් ඉන්නේ අද කාලේ:dull::dull:

    සිරා කතාව පුතා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කොහොමද ඒක? මීට පස්සෙ මාත් හෙන සෙන්සිටිව් පෝස්ට් දාන්න ඕන බන් :dull:
    දන්න එකෙක් එලකිරි එකේ බඩුවක් උස්සලා ගැහුවා කිව්වා එහෙම හෙන සෙන්සිටිව් ඒවා දාලා :eek:
    මම තවම එක ගෑනියෙක්වත් මේකේ දැක්කෙ නැහැ කියපන් කෝ :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ah ehema ewwa nam wela tiyenawa ban. Mama danna membo dennek oka karala thiyenawa. Kavuda kinda manda ahanna epa. But meken gaanu ussala aninne Somaliyawata paan pennuwama duwan ena wahe dial ban. :rofl::shocked::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    "අනේ පලයන් යන්න" කිව්වම ඔප්පු වෙනවනේ බන් "dan kiyalath ithin loku wenasak ne" කියල..:rofl::rofl:

    මේකයි බන් මට කියන්න ඕනේ වුනේ ඒ කාලේ මම මහ නරක වැඩ කලේ කියන එක
    වෙන වචනයක් නැති හින්දා ඔය වචනේ දැම්මේ
    අරු හදන්නේ මාව ළිදේ දාන්න

    Thoo edath ponnaya adath ponnaya hetath ponnaya. :rofl::lol:

    තෝ නම් ඉතින් සබ්ජෙක්ට් එකෙමනේ ඉන්නේ
    වචනයක් වැරදෙන්නේ බෑ
    එනවා අකේ පුරින්න :(:(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Ah ehema ewwa nam wela tiyenawa ban. Mama danna membo dennek oka karala thiyenawa. Kavuda kinda manda ahanna epa. But meken gaanu ussala aninne Somaliyawata paan pennuwama duwan ena wahe dial ban. :rofl::shocked::lol:
    ඌ නම් හෙන කවි සීන් එකේ ඉන්නෙ, නම දාන එක හරි නැහැ නෙ
    උදේට පත්තර අවුස්සගෙන එක එකාගෙ කවි උස්සලා ෆේස්බුක් එකේ පුරෝනවා
    නිකනුත් කුණුහර්ප කියන එකා, මේකේ ඉන්නෙ හෙන නිවිලා වගේ
    අනේ මන්දා බන් ගෙදර ගෑනියෙක් ඉඳලා මෙච්චර දුක් විඳින්නෙ මොකටද මන්දා
    ඔය තරම් රඟපාලා ගෑනියෙක් අරන් ගිහින් මොනවා ලබන්නද :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඌ නම් හෙන කවි සීන් එකේ ඉන්නෙ, නම දාන එක හරි නැහැ නෙ
    උදේට පත්තර අවුස්සගෙන එක එකාගෙ කවි උස්සලා ෆේස්බුක් එකේ පුරෝනවා
    නිකනුත් කුණුහර්ප කියන එකා, මේකේ ඉන්නෙ හෙන නිවිලා වගේ
    අනේ මන්දා බන් ගෙදර ගෑනියෙක් ඉඳලා මෙච්චර දුක් විඳින්නෙ මොකටද මන්දා
    ඔය තරම් රඟපාලා ගෑනියෙක් අරන් ගිහින් මොනවා ලබන්නද :)

    I know the guy you are telling bn. Yako lassana ekiyak mewalata enawada bn. :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    I know the guy you are telling bn. Yako lassana ekiyak mewalata enawada bn. :lol:
    අපෝ ඔව් සුදු උනාට නිකම් පීප්පෙ වගේ ගෑනියෙක්
    ඌට නිකම් ඒක රත්තරං කුට්ටිය වගේ පේනවා ඇත්තෙ
    දැන් ඉතින් තෝ ඕක අහලා මාව නෝන්ඩි කරන්න එපා :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :rofl::rofl:
    අඩේ මගේ හිත රිදෙන්න දෙයක් වෙලා නෑ බන් තාම
    අතීතේ වෙච්ච දේවල් වලට පසු තැවෙනවා මිසක්ක
    ඔච්චර පසුතැවෙන්න එපා බන්
    අප්සට් නම් හොයන් ගිහින් සමාව ගනින් :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔච්චර පසුතැවෙන්න එපා බන්
    අප්සට් නම් හොයන් ගිහින් සමාව ගනින් :)

    උන් දන් උන්නද මලාද කියල දන්නේ නෑ බන්
    හම්බු වුඅනත් දන් මට මූණවල් මතකත් නෑ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අඩෝ ටූල්කිට් එකටයි කිහිල්ල යටින් පර්ශු වලටත් ගැහුවම බඩු නේද?
    වල්ලට ගහන්න ඕන ආයෙ ඉතින් වල්ල ඇඟ ඇතුලට යන්න :P:rofl:
     
    Similar threads