- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මේ පාරවල් පන්ච් කරන්න ඕනේ කොහොමද බන්. ඇගිලි වල නකල්ස් ද වදින්න ඕනේ.විශේෂයෙන් අර කන උඩට ගහන පාර නකල්ස් වදින්න ගහන්න බෑනේ සයිඩ් එකේ නිසා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ පාරවල් පන්ච් කරන්න ඕනේ කොහොමද බන්. ඇගිලි වල නකල්ස් ද වදින්න ඕනේ.විශේෂයෙන් අර කන උඩට ගහන පාර නකල්ස් වදින්න ගහන්න බෑනේ සයිඩ් එකේ නිසා
    කන උඩට ගහන එක හරි නම් ගහන්න ඕන අත මිට මොලවලා ඇඟිලි පුරුක් වලින්
    ඒත් නොදැන එහෙම ගහලා ඇඟිලි පුරුක් වලට අමාරුයි
    ඒක නිසා වෙලාවෙ හැටියට කැමති ඕනම විදිහකට ගහන්න තියෙන්නෙ
     

    ZomBoy

    Member
    Nov 20, 2016
    40
    7
    0
    කවුරුහරි එකෙක් වරෙන්කො පොඩ්ඩක් ටෙස් කරල බලන්න
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපෝ ඔව් සුදු උනාට නිකම් පීප්පෙ වගේ ගෑනියෙක්
    ඌට නිකම් ඒක රත්තරං කුට්ටිය වගේ පේනවා ඇත්තෙ
    දැන් ඉතින් තෝ ඕක අහලා මාව නෝන්ඩි කරන්න එපා :baffled:

    U nikan weli weli inna aththe ban. Somalouawata paan pennuwa wage wenna athi.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උගුරේ උඩ පොට් එකට ගහන්න කියල තියෙන එක අයිං කරපං මිනිහෝ..
    තදින් ඔතනට පාරක් වැදුනම උගුරු දණ්ඩ කඩලා යනවා..
    හරියට තැනට වේගෙන් පාරක් වැදුනොත් මිනිහෙක් මැරෙනවා..
    මේවා ටෙස්ට් කරන්න ගිහිල්ලා කොල්ලෝ නිකං මිනිමරුවෝ වෙන එක විතරයි වෙන්නේ..
    දෙයක් පෝස්ට් කරනකොට ඒකට සීමාවක් තියාගනිං...

    :yes:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ආත්මාරක්ෂාව සලසාගැනීම හෙවත් පණපිටින් ගෙදර ඒම



    ඔබ සතු වටිනාම සම්පත ජීවිතයයි.
    අනික් කුමන භව්තික සම්පතක් නැතිවුවද , ඔබේ මමත්වය හෝ අභිමානය හානි වුවද ඒ සියල්ලට වඩා ඔබේ ජීවිතය රැකගැනීම ප්‍රමුඛය.


    හැකිතරම් ගැටුම් මගහැර සිටින්න

    මෙය පවසන තරම් පහසු කටයුත්තක් නොවේ , නමුත් බොහෝ අනවශ්‍ය හදිසි ගැටුම් සඳහා ඔබේ මමත්වය හෝ සිතේ ඔබ ගැන පවතින අභිමානය පාදක විය හැක.
    මහපාරේ සිටින බුරුවෙකු හමුවේ ඔබගේ තත්වය පෙන්වීමට යාමෙන් ඔබට ලැබෙනා දෙයක් නැත. නමුත් බූරුවා ඔබව තල්ලුකිරීමෙන් ඔබ ඇදවැටී සිදුවන තුවාලය මාරාන්තික විය හැක.

    උදා : ඔබ පාරේ ගමන් කරන විට ඔබ ගැන කිසිඳු තැකීමක් නොකර ඔබ දෙසට වේගයෙන් ගමන් කරන පුද්ගලයෙකු වෙතැයි සිතන්න.
    මෙහිදී මොහු ඔබ ගැන කිසිඳු තැකීමක් නොකිරීම ඔබට කරන අගෞරවයක් ලෙස ඔබට සිතෙයි. "මම මොකටද අයින් වෙන්නේ .." වැනි සිතුවිල්ලක් සමග ඔබද ඔබගේ දිශාව වෙනස් නොකර අදාළ පුද්ගලයාගේ ඇඟේ හැපෙයි.
    මෙය ගැටුමකට මුලක් විය හැක.
    මෙවන් සරල අවස්තාවක ඔබ ස්වල්පයක් අයිනට වී අදාළ මෝඩයාට යන්නට දීමෙන් ඔබට නැතිවන දෙයක් නැත. නමුත් ඔබ ජයගත යුත්තේ ඔබ සිතෙහි මමත්වයයි.
    මෝඩයෙකුගෙන් ඔබ ලබන ගෞරවයේ කවර පලක් ද ?


    ඔබේ වස්තුවට වඩා ජීවිතය වටියි.


    කෙනෙකු ඔබ ජීවිතයට තර්ජනය කර ඔබේ වස්තුව ඉල්ළුවහොත් , ඔබේ ජීවිතය ප්‍රමුඛ කොට සලකන්න.
    උදා : පාරේ අඳුරු මුල්ලක කුඩුකාරයෙකු ඔබගේ බඩට පිහියක් තබා ඔබ පසුම්බිය ඉල්ලා සිටියහොත් , ඔබ බඩට පිහි ඇනුමක් ගැනීමේ අවධානම නොගන්න.







    අවස්ථාවේ සොභාවය අනුව ඊළඟ පියවර තීරණය කරන්න

    උදාහරණ :

    මුහුණ වසාගෙන පැමිනෙන මංකොල්ල කරුවාට වඩා මුහුණ නිරාවරණය කර පැමිනෙන මංකොල්ල කරුවාගෙන් ඔබගේ ජීවිතයට ඇති අවධානම වැඩිය.
    මන්ද මුහුණ වසාගෙන එන මංකොල්ල කරු තම අනන්‍යතාවය සඟවන්නේ ඔබව පණපිටින් තබා යෑමට ය, නමුත් මුහුණ නිරාවරණය කර පැමිනෙන්නා ඔබගේ ජීවිතය ගැන තැකීමක් නොකරයි.


    ඔබ යම අපරාධයක් , මිනීමැරුමක් ඇසින් දුටු සාක්ෂි කරුවෙකු වනවානම් ඔබගේ ජීවිතයට හානියක් වීමේ ඉඩකඩ ඉතා වැඩිය. එවන් අවස්තාවක අපරාධකරු සමග සාමසාකච්චා පැවැත්වීමට යෑමට වඩා එම ස්ථානයෙන් පැනයෑම හෝ වෙනත් විකල්පයක් නොමැතිනම් අපරාධකරු සමග සටන්කිරීම සිදුකල හැක.



    මෙවන් අවස්තාවක සටන්කිරිම ඔබට ඇති අවසන් විකල්පය නම්, එහිදී අදාලවන සංකල්ප ඉදිරි ලිපියකදීබලාපොරොත්තු වන්න.

    උපුටාගැනීම : http://martialarts-sinhala.blogspot.com/2017/05/blog-post_24.html
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වලිවලට සෙට් වෙලා දිනීම නෙමෙයි වැදගත්, වලියට සහභාගී වීම තමයි වැදගත්.. :P:P:P
     

    tharndu9

    Member
    Jul 13, 2015
    254
    26
    0
    හිතපන් උඹ තනි වෙච්ච වෙලාවක කවුරු හරි සෙට් එකක් එක්ක ගේමක් සෙට් වෙනවා
    උන් සේරම උබට වඩා ලොකු පොරවල් නම්, දිව්වත් බේරෙන්න බැහැ වගේ නම් මෙන්න මේ තැන් වලට ගහලා ලේසියෙන්ම බේරෙන්න පුළුවන්

    __________________________________________________

    landmark-n.jpg

    1. ඇස් දෙක මැද තියෙන පොට් එක -
    වලිය පටන් ගන්නකොටම එතන ඉන්න තදම එකා කියලා හිතෙන එකාට මෙතනට තමා ගහන්න ඕන.
    අත මිට මොලවලා පුළුවන් තරම් හයියෙන් එකක් ගහන්න තියෙන්නෙ.
    වැදුන ගමන් ඌ එහෙමම කඩන් වැටෙයි නිකම් කෙහෙල් ගහ කඩන්
    වැටෙනවා වගේ

    __________________________________________________
    An-illustration-of-the-temporal-bone-used-to-explain-how-to-cut-an-Undercut.jpg

    2. ඇහැට පැත්තෙන් තියෙන පොට් එක -
    බොරු ඇහැ කියලා කියන තැනටත් රිදෙන්න දෙන්න පුලුවන්.
    අත ගුලි කරලා හයියෙන් එකක් දෙන්න ඕන සයිඩ් එකට පැනලා.
    අතත් එක්කම ඉනෙනුත් කැරකෙන්න පුළුවන් නම් තවත් හයියෙන් ගහන්න පුලුවන්

    __________________________________________________

    Cavity-Between-Your-Nose.jpg

    3. නහයට යටින් කටට උඩින් තියෙන පොට් එක -
    මෙතනට ගහන කොට නම් ටිකක් පරිස්සමෙන් ගහන්න ඕන.
    අපි ගහද්දි ඌ කට ඇරියොත් අපේ අත තුවාල වෙනවා උගේ කැඩෙන දත් වල වැදිලා

    __________________________________________________

    71_bone-stuck-in-throat.jpg

    4. උගුර උඩ පොට් එක -
    පුළුවන් තරම් අත ඈත් කරලා උගුරු දණ්ඩට ගහන්න තියෙන්නෙ.
    මේ ශොට් එක වැදුනම නම් ඕනම එකෙක් විනාඩි 10ක් 15ක් බිම ඉඳගෙන ඉන්නවා කැහැ කැහැ

    __________________________________________________

    118921-400x300-Heart_rate.jpg

    5. පපුව උඩ පොට් එක -
    මේකේ ආයේ හොයන්න බලන්න දෙයක් නැහැ. ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා හරි කෙලින් පපුව මැදටම දෙන්න තියෙනෙ.
    හයියෙන් ගහන තරමට එෆෙක්ටිව් වැඩියි
    __________________________________________________

    tenor.gif
    dn8euBr.gif
    punch.gif


    ෂොට් දැන ගත්ත පලියට ගහන්න යන්න එපා මොකද මෙහෙම ගහන්න ඕන බේරෙන්නම බැරි අවස්ථාවක විතරයි
    හැම වෙලාවෙම ඔහොම තැන් වලට ගහන්න ගියොත් කෙල වෙන්න චාන්ස් එක වැඩී
    අරූ අපිට හෙල්ලෙන්න බැරි ෂොට් ගහනවා බන් කියලා කතා වෙලා කඩු පොලු උස්සන් එන්න බැරි නැහැ :P

    මෙහෙම ෂොට් එකක් වැදුන එකාට ගොඩක් වෙලාවට උතුර දකුණ මාරු වෙනවා
    ගොඩක් වෙලාවට ෂොට් එක වැදුන ගමන් පොළවට කඩන් වැටෙනවා
    පොළවට වැටුන එකාට තව ගහන්න යන්න එපා, එහෙම ගහන එක හෙන පොන්න වැඩක්
    ඌට වමනේ ගියොත්, නහයෙන් කටින් ලේ ආවොත් එච්චරම අවුලක් නැහැ
    හැබැයි ෆිට් එක හැදිලා වගේ වෙව්ලුවොත්, එහෙමම හුස්ම ගන්න එක නතර උනොත් නම් ඉතින් සොරි තමා

    :baffled:


    Liver or kidneys walata gahapan. Man aniwa down anika dual eka merenneth ne
     

    Similar threads