- වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    bruce_lee_quote_i_fear_not_the_man_who_has_practiced_10_000_kicks_once_but_i_fear_the_man_who_has_practiced_one_kic5383.jpg
     
    thanujaka

    Well-known member
  • මම කැමැතියි කාර්යබහුල පුද්ගලයෙක් වුනත් අපේ තනුජක සහෝදරයා මේ ත්‍රෙඩ් එකට එනවානම්. මොකද මේකෙ නීතිමය පසුබිම ගැන දැනගත්තාම හිතේ බයක් නැතුව ගේමට බහින්න පුලුවන් කරදරයක් වෙලාවට.:) මොකද මම දන්න විදියට මේ පාරවල් සමහර ඒවා හරියට වැදුනොත් මරනයට පත් වෙනවා අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම මේ කුඩා මොලයට වදින පහර. :nerd:
    කැමතියි තනුජක සහෝදරයාගෙන් දැනගන්න ඒ වගේ අවස්ථාවක අපිට තියන නීතිමය පසුබිම මොකද්ද ආත්මාරක්ශාව උදෙසා මේ වගේ මාරාන්තික පහරවල් එල්ලකරන්න.:confused:

    ආත්මාරක්ෂාව කියන එක නීතියේදි ඔප්පු කරන්න අන්තිම අමාරු දෙයක්..
    මේ වගේ පාරක් ගහලා කෙනෙක් මැරුනොත් ඒකාන්තයෙන්ම හිරේ යන්න වෙනවා..
    ඔලුවෙ පැත්තට ගහල වගේ මැරුනොත් බේරෙන්න අවස්ථාවක් ලෝයර් කෙනෙක්ට ගොතාගන්න පුළුවන්..
    නමුත් අර උගුරු දණ්ඩට පහර ගහලා කෙනෙක් මැරුනොත් ඒවා හිතාමතා එල්ල කරපු පහරදීම් විදිහට
    සැලකෙනව..
    ඒවට මිනිමැරුම් චෝදනා ගොනු වෙනව..
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625

    ඊට වඩා හොඳා ගුටි කාල මැරෙනවා ඒක එක පාරෙන්ම ඉවරය්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එකෙක්ට ගැහුවට පස්සේ අනික් උන් වටකරගෙන ගහනවනේ බන් :oo:

    එහෙම ගහන්න ඔට්ටු නැහැ කියල වැඩේ පටන්ගනිං...
     
    thanujaka

    Well-known member
  • ඊට වඩා හොඳා ගුටි කාල මැරෙනවා ඒක එක පාරෙන්ම ඉවරය්

    කට උඩට පපුව මැදට ගහන පාරවල් ඇරෙන්න අනිත් එවනං අනුමත කරන්න අමාරුයි මට පුද්ගලිකව..
     
    • Like
    Reactions: KOTA NIHAL

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    ඉතින් බන් පලවෙනි එකාට නං තැන බලල ගහන්න පුළුවන්, උට ගැහුවට පස්සේ අනික් උනුත් ආ ගහපන් කියල මුන දික් කරගෙන ඉන්නෙ නෑ නෙ. අපි ආරම්භය ගත්ත ගමන් සට සට ගාල හතර පැත්තෙන්ම වදියි නැගිටගන්නවත් වෙන්නෙ නෑ :P

    Na ban ehema na man 4 denek ekka thaniyama gahagena tyanwa.

    Habai man karete krla tyanwa.

    Eunata gahamma puluwan thaniyama set ekakata.

    Aniwaryen eka parin 1 kta gane down wenneama denna one naththan kanna wenawa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    කට උඩට පපුව මැදට ගහන පාරවල් ඇරෙන්න අනිත් එවනං අනුමත කරන්න අමාරුයි මට පුද්ගලිකව..

    කට උඩත් හරියනේ නැහැ ගුටි කාපු එකාගේ දතක් එහෙමෙ කැඩුනොත් 145000 ක් විතර ගෙවන්න වෙන්න පුළුවන්ලු සමහර වීට .ඊට වඩා ලාබය් උගෙන් ගුටි කාල දතක් කඩාගෙන ඒ ගාන අපි ගන්නවා
     
    thanujaka

    Well-known member
  • කට උඩත් හරියනේ නැහැ ගුටි කාපු එකාගේ දතක් එහෙමෙ කැඩුනොත් 145000 ක් විතර ගෙවන්න වෙන්න පුළුවන්ලු සමහර වීට .ඊට වඩා ලාබය් උගෙන් ගුටි කාල දතක් කඩාගෙන ඒ ගාන අපි ගන්නවා

    ඔව් ඒක සල්ලි දීල බේරෙන්න පුලුවන් මාරාන්තික නෑ..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,909
    17,139
    113
    Kottawa
    ඔච්චර මහන්සි වෙන්න ඕනෑහ්හ්හ්..? :eek: හෙන ගහන්න වගේ ඇ# දෙකට කෙලියනම් එතනමයි.. :baffled::rofl::lol:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    ආත්මාරක්ෂාව කියන එක නීතියේදි ඔප්පු කරන්න අන්තිම අමාරු දෙයක්..
    මේ වගේ පාරක් ගහලා කෙනෙක් මැරුනොත් ඒකාන්තයෙන්ම හිරේ යන්න වෙනවා..
    ඔලුවෙ පැත්තට ගහල වගේ මැරුනොත් බේරෙන්න අවස්ථාවක් ලෝයර් කෙනෙක්ට ගොතාගන්න පුළුවන්..
    නමුත් අර උගුරු දණ්ඩට පහර ගහලා කෙනෙක් මැරුනොත් ඒවා හිතාමතා එල්ල කරපු පහරදීම් විදිහට
    සැලකෙනව..
    ඒවට මිනිමැරුම් චෝදනා ගොනු වෙනව..

    ammo ehemath ekakda saho.:sorry::sorry:
    ethakota ape gedarata onna horek panna kiyaumu. hora mata pihiyakin aninna enawa. mama ethakota me anam manam shot bala bala inne naha hoda polu prak horage oluwatama gahuwa kiyannako..
    ethkota mata thiyana arakshawa mokadda nithiya paththen?
    ehemth nathnam mama horagen pihi para kala watila inna onada policiya awith ithiri tika karanakal.:confused:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,391
    2,388
    113
    ammo ehemath ekakda saho.:sorry::sorry:
    ethakota ape gedarata onna horek panna kiyaumu. hora mata pihiyakin aninna enawa. mama ethakota me anam manam shot bala bala inne naha hoda polu prak horage oluwatama gahuwa kiyannako..
    ethkota mata thiyana arakshawa mokadda nithiya paththen?
    ehemth nathnam mama horagen pihi para kala watila inna onada policiya awith ithiri tika karanakal.:confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1791564
     
    Don Udugama

    Member
    Jan 13, 2017
    617
    56
    0
    අරූ අපිට හෙල්ලෙන්න බැරි ෂොට් ගහනවා බන් කියලා කතා වෙලා කඩු පොලු උස්සන් එන්න බැරි නැහැ
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ඔව් ඒක සල්ලි දීල බේරෙන්න පුලුවන් මාරාන්තික නෑ..

    eth bn eka dathakata 1 45k ambo

    mchn a kiyana eka b ge dathak kaduwa
    b ta oya kiya 1 45 ganna kochchara kattak kanna wenwda:baffled:
     
    Similar threads