වලු කසන්නෝ ඇතුලට වරෙන්

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    ගලි බවුසර් කියල නම දාපන් උබ එක්ක බුදියන්න එන ගෑනුන්ට.
    උඹලට අ‍ැහැටව‍ත් දකින්න හම්බෙන් නැති චූටි රස clean කිඹි. දුක තමා. 😂
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,886
    8,246
    113
    candacort-cream-15g.jpg


    CANDACORT CREAM
    අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    සුවේගා කියලා ක්‍රීම් එකක් තියනවා උලලා බලහංලකෝ.
     
    • Like
    Reactions: Lovtus

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගෙදරට ජොකා දාන එක නවත්තන්න.
    100% cotton ජොක්කු ගන්න
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    එහෙම හිතෙන හිතෙන විදියට Anti fungal cream ගාන්න යන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. Anti fungal වර්ග 10කටත් වඩා අඩු ගානක්ලු ලෝකෙම තියෙන්නෙ. නිසි ක්‍රමවේදයට නොගා ඒකට ඔරොත්තු දෙන තත්වෙට අනුවර්තනය වුනොත් ආයෙ ඒ Anti fungal එක පාවිච්ච් කරාට වැඩක් වෙන්නෙ නැහැ. දොස්තර කෙනෙක් මුලින්ම ක්‍රියාකාරිත්වය වැඩිම එක දෙන්නෙ නැහැ. ඒකට හේතුව. ඒකට බැරි වෙලාවත් අනුවර්තනය වුනොත් එතනින් එහාට දෙන්න බෙහෙතක් නැහැ. ඒ නිසා Over the counter ගන්න පුළුවන් වුන පලියට ගාන්න යන්න එපා. සාමාන්‍ය චර්ම රෝග වෛද්‍ය වරෙක්ගෙ උපදෙස් අනුව නිසි පිළිවෙලට ගන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    beclomethasone ගාන්න එපා යකුනේ. first line treatment එකක් නෙමේ. candid B ගාන්න එපා

    පලවෙනිම පියවර miconazole. මේකෙ හොදම එකකට තිබ්බෙ micogel ඒත් ඒක දැන් එන්නෙ නෑ.

    jISshM9.jpeg



    ඊට පස්සෙ fungitop එක හොදටම හොදයි. ඒත් ඒකත් හොයාගන්න අමාරුයි. බඩු නෑ කොහෙවත් ඒ නිසා mycotin, mycoson, miken, emzole මේ ඕනෙ එකක් අවුලක් නෑ ගනන් ඔක්කොම Rs.300 ට අඩුයි. miconazole තියෙන එකක් ගන්න. මේකෙ original එක තමා daktarin cream. පුලුවන් නම් ඒක ගන්න හැබැයි පට්ට ගනන්. Rs. 1389. ආයිත් ඉතින් එකෙන්ම හොද වෙනවා.

    cHDHsyf.png



    මේක දවසට දෙපාරක් උදේ රෑ බේබි සබන් වලින් හෝදල හොදට තෙත අයින් කරල ගාන්න. අඩුම දවස් 5ක් හෝ 7ක් ගාන්න. එක දවසක් ගාද්දිම හොද වෙනව. එතකොට ගාන එක නැවැත්තුවොත් ෆන්ගස් එක නැතිවෙලා යන්නෙම නෑ, අඩපන වෙනව විතරයි ආයිත් ටික දවසකින් කලින්ට වඩා strong වෙලා එනව. ඒ නිසා කසන එක නැති උනත් අඩුම දවස් 5ක් ගාන්න. එක එක ජාති උලපුහාම හරියට treatment කරන්නෙ නැති උනාම miconazole වලට අහන්නෙ නැති වෙනව.

    ඔන්න එයාල ගන්න clotrimazole තියෙන එකක්. candid එක හොදයි. canison,candazole, derzole, හැබැයි B ගන්න එපා.
    ඒත් අහන්නෙ නැත්නම් ගන්න terbinafine තියෙන එකක්. terbiderm, terbinaforce, terbinox,
    ඒකටත් අහන්නෙ නැති අයට තව අනිත්ම තුරුම්පුවක් තියෙනව. ඒක පස්සෙ කියන්නම්

    beclomin, enderm gm, gentacort mf , mycoral මේව ගාන්න එපා. මේවටත් එක පාරින්ම හොදවෙනව. side effects වැඩී. sensitive area එකකට මේව ගාන්නෙ නෑ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,814
    2
    15,554
    113
    බටහිර බෙහෙත් නැතිව දේශීය ක්‍රමවලට හුරු වෙමු. වල්ලෙ හම රැළි වැටිලා, රැළි අ‍ැතුළෙ කුණු එකතු වුණාමයි ඕවා වෙන්නෙ. 2000 න් පස්සෙ නංගිලා කටෙන් අ‍ැදලා දිවෙන් ලෙව කාලා උරද්දි ඔය රැළි විවෘත වෙලා අ‍ැතුළෙ තියෙන කුණු ඉවත් වෙනවා. කෙළවලින් හොඳ moisturizing එකකුත් වෙනවා. 👌

    ජීවිතේට වලු කැසීමක් නැත. Guaranteed!

    👇👇

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,558
    86,844
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම හිතෙන හිතෙන විදියට Anti fungal cream ගාන්න යන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. Anti fungal වර්ග 10කටත් වඩා අඩු ගානක්ලු ලෝකෙම තියෙන්නෙ. නිසි ක්‍රමවේදයට නොගා ඒකට ඔරොත්තු දෙන තත්වෙට අනුවර්තනය වුනොත් ආයෙ ඒ Anti fungal එක පාවිච්ච් කරාට වැඩක් වෙන්නෙ නැහැ. දොස්තර කෙනෙක් මුලින්ම ක්‍රියාකාරිත්වය වැඩිම එක දෙන්නෙ නැහැ. ඒකට හේතුව. ඒකට බැරි වෙලාවත් අනුවර්තනය වුනොත් එතනින් එහාට දෙන්න බෙහෙතක් නැහැ. ඒ නිසා Over the counter ගන්න පුළුවන් වුන පලියට ගාන්න යන්න එපා. සාමාන්‍ය චර්ම රෝග වෛද්‍ය වරෙක්ගෙ උපදෙස් අනුව නිසි පිළිවෙලට ගන්න.

    ලංකාවෙ මෝඩ http ලට කිව්වට අහන්නෙත් නෑ.

    ෆේල් මූසල පොන්නයො රටවල් හදන්න දාගෙන ඖෂධ ප්‍රතිපත්ති, සෞඛ්‍ය ප්‍රතිපත්ති හැදෙන්නෙත් නෑ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සමහර කොමඩ්, ටොයිලට් නිසාත් එනවා.
    මේක හරියටම හරි. පිට කොමෝඩ් එකක් පාවිච්චි කරනවා නම් අනිවා එක්කෝ වතුර ටිකක් සබන් එක්ක අල්ලන්න ඕනේ නැත්තම් ටොයිලට් පේපර් ටිකක් එළන්න ඕනේ සීට් එකේ.
     
    • Like
    Reactions: MihiCherub