වසන්තගේ මිනී පෙට්ටියටත් වෙඩි!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ado ara sunday funday ekath question karanna aragena
    mata oka gana hithuna :yes:
    රනිල්ට බෑ.. මහපාරෙ වෙඩිතියල යනවා පොර ඔහේ ඉන්නවා. ඒකටම හරියන පොලොස්පති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මම හිතනවා මේච්චර නටවන්නේ ඇත්ත කතාව සහ සම්බන්ද පුද්ගලයෝ මොනා හරි හංගන්න හදන නිසා කියලා. වසන්තව මරපු එක නිකම් පතාල කල්ලි අතර ගැටුමක් නමයි.. වසන්තගෙන් මොනා හරි එලියට එයි කියලා හිතලා ඒක නවත්තන්න කරපු ගේමක්...
    ලංකාවේ ලොකුම පිම්පිය ගාව ඕනේ තරම් රහස් ඇති
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    කවුද බං රට පාලනය කරන්නේ 😄
    2048 සංවර්දිත රටක් කිව්වට මෙච්චර ඉක්මනට වෙයි කියලා හිතුවේ නෑ
    බලපන් ඉතින් ෆිල්ම් වල බලානවා වගේ නේ
    කාටද ආඩම්බර ඉතින්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    මූ ඇමතිලට ගෑනු ඩිල් කරපු එකෙක්.. දම්මිකයට , ඩඩ්ලි ට ඉන්ටවිව් වලත් බනිනව හොර ගේම් ගහල සල්ලි හොයපු උන් කියල..
    මූ නැති එක වාසි ගොඩක් උන් ඇති

    ඒක හරි ඒත් ඕකා පාතාලේ ඵක්ක සම්බන්ධකම් තිබ්බ කියල ඕකාම කිව්ව වීඩියෝ තියනව..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඒක හරි ඒත් ඕකා පාතාලේ ඵක්ක සම්බන්ධකම් තිබ්බ කියල ඕකාම කිව්ව වීඩියෝ තියනව..
    ඒව තිබ්බ නිසානේ ඒක පාතාලෙට හේත්තු කරන්න ලේසි.
    මූ මැරිච්ච වෙලාවේ ඉදන් එලියට ආපු දේවල් වලින් මෙහෙම තමයි උනේ කියල කියන්න සෑහෙන්න ගේමක් දෙනව වගේ නැද්ද..
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,756
    113
    පාතාලය නෙමෙයි නම් නැත්නම් කවුද කරේ?වසන්ත කියන්නේ උපාසකයෙක්ද?



    කොරහේ කිඹුල්ලු දකින මාලිමාවෙ කෙනෙක්ද උඹත්.

    තව ටික දවසකින් කියයි ක්ලබ් වසන්තව මැරුවේ කාස්සප කියලා..😅


    meke nam hamuduruwo one nethi magul kiyanna gihin hodata ahagannawa. uge salli walin legally party damma kiyala hamuduruwo tipper wela inne ei? wasanatha kiyana kathawa atta, uta license tiyenawa, eka uge business eka.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    පාතාලය නෙමෙයි නම් නැත්නම් කවුද කරේ?වසන්ත කියන්නේ උපාසකයෙක්ද?



    කොරහේ කිඹුල්ලු දකින මාලිමාවෙ කෙනෙක්ද උඹත්.

    තව ටික දවසකින් කියයි ක්ලබ් වසන්තව මැරුවේ කාස්සප කියලා..😅


    Ambo yako..Ada tamai meka ahuwe
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    බයික් එක්කින් ඇවිත් ජයරත්න එක ඉස්සර වෙඩි තිබ්බනම් පට්ට පොලිසිය බල්ලො බලල්ලු වගේ සීසීකඩ දුවන්නේ 🤣
    නැතුව ඉතිං පුරන් අප්පු වගේ පපුව අල්ලන්නද කියන්නේ?