වසන්තගේ මිනී පෙට්ටියටත් වෙඩි!

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    වසන්තගෙ පව්ලෙ මොලේ තියෙන එකෙක් හිටියොත් ඔය සේරම නවත්තන්න පුළුවන්. කියන්න තියෙන්නෙ තියෙන සේරම විඩියෝ එලියට දානව කන්ජිපානි නෙවෙයි උගෙ මුලු සනුහරේම ලන්කාවට ගෙනත් මැරුවෙ නැත්තන් කියල.
     
    • Love
    • Like
    Reactions: EVC and hide_spider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    වසන්තගෙ පව්ලෙ මොලේ තියෙන එකෙක් හිටියොත් ඔය සේරම නවත්තන්න පුළුවන්. කියන්න තියෙන්නෙ තියෙන සේරම විඩියෝ එලියට දානව කන්ජිපානි නෙවෙයි උගෙ මුලු සනුහරේම ලන්කාවට ගෙනත් මැරුවෙ නැත්තන් කියල.
    aruwa genawata wada ehema kiyana ekawa marana eka lesine.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    මොකා ගේම ගැහුවත් වසන්තයා මරන්න නෙමෙ මරාගෙන කන්න තරම් තරහක් තියෙන පොරක්. වසන්තයා මොකක් කලාද දන්නෙ නෑ ඌට. :baffled: :baffled: :baffled: :rolleyes: :rolleyes: :rolleyes:

    උබලට ඉතින් මම කියන්නෙ නෑ 😹😹

    මේව මේ උබලව අන්දන්න පුලුවන් දේවල් උනාට තේරෙන එවුන්ට තේරෙනව ඇති ඇත්ත හංගන්න ගහන ගොංපාට් කියලා. 😹
    කංජිපානිම තමයි මේක කරේ කියල හිතන්න තමා ඕන කරපු එකාට. හරි හරි ඕකේ
     
    • Like
    Reactions: Hasistranger

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඩෝන් ඩෝන් ගාල දුවන්න තිබ්බේ 😂
    8199f3f70ead921db3e536c870ca0815.gif
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පාතාලය නෙමෙයි නම් නැත්නම් කවුද කරේ?වසන්ත කියන්නේ උපාසකයෙක්ද?



    කොරහේ කිඹුල්ලු දකින මාලිමාවෙ කෙනෙක්ද උඹත්.

    තව ටික දවසකින් කියයි ක්ලබ් වසන්තව මැරුවේ කාස්සප කියලා..😅


    කස්සප ත් ලෙසයි පහසු හාමදුරු කෙනෙක් නෙමේ වගේ.

    තව ටිකක් හිටියා නම් වසන්තය ෂෝට් එක දෙනවා