වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    you took internet seriously? :lol::lol:



    No I will not :P I'd love to see you win this thing..



    :baffled::baffled: Jinthuwa (that's his name I think) will win that one by a mile
    according to rumors i heard you are the one who spend several thousands on weeds and alcohol everyday.
    never give up bro :P at least try hard to win that cup , more weeeeeds !!!
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එකියන්නේ ඇඩ්මින් නතර කරන්න කිව්වත් නතර කරන්න බැරි ලොකු හයිකාරයෙක්ද ?
    මම කලින් දැනගෙන හිටියේ නැහැ එහෙම කට්ටියත් මෙකේ ඉන්නවා කියලා
    මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නම් නැහැ එත් දැක්ක දෙ කියන්න මට බය වෙන්න ඔනේ නැහැ
    මෙ තරගේ පටන් ගත්ත තැන ඉදන් හැසිරුන විදිහ නම් අන්තිමයි

    අඩෝ නිකන් උගෙන් වචන අරන් උව බෑන්ඩ් කරන්න දගල්ලන්න හදනන් එපා :lol::lol:

    චමත්,උබ,පැටියා ලොල් තුන් දෙනාගේ පරණ පොස්ට් බැලුවොත් ඕන එකෙක්ට ඇත්ත තේරෙනවා :dull:

    profile_picture_by_ifyouknowhatimeanplz-d4viroo.png
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබල එක එක ඉවෙන්ට් ඕර්ගනයිස් කරාට කමක් නෑ, ගෙවන්න තියන බදු ටික හරියට ගෙවපල්ල. නැත්නම් gt නඩුදායි.
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19502296 said:
    එතකොට අපි කළුද :lol:
    මෙ වගේ මොඩ රිප්ලයි වලට මොනවගේ උත්තරයක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ ?
    පරිනත නොවුන චරිතයක් වගේ පෙන්නේ
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    9.gif
    adleyi saththalan ithin ithin wadiya ewanne naha ban :(


    mage hoda hithawath patiya eth methan u hasirena vidiya hari naha uth uparima fun ganna ekek wasayen shona kiyanne thani charithayak vitharayi oken wenne thawa thawa sohon kapaena eka patiyata :dull:
    කවුරු උනත් සහොදරයා තමන්ගේ පෞද්ගලික වලි තරග වලට ගෙනාපු මිනිස්සු වැරදි
    එහම ප්‍රශ්න ඇති කරලා වලි යන තැනට පත් උනාට පස්සේ වලි දාගන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    අඩෝ නිකන් උගෙන් වචන අරන් උව බෑන්ඩ් කරන්න දගල්ලන්න හදනන් එපා :lol::lol:

    චමත්,උබ,පැටියා ලොල් තුන් දෙනාගේ පරණ පොස්ට් බැලුවොත් ඕන එකෙක්ට ඇත්ත තේරෙනවා :dull:

    profile_picture_by_ifyouknowhatimeanplz-d4viroo.png
    ඇත්ත ? මාත් දැනගන්න කැමැති ...
    කියන්න බලන්න ඔයාට පෙන අපිට නොපෙනෙන ඇත්ත ?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙ වගේ මොඩ රිප්ලයි වලට මොනවගේ උත්තරයක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ ?
    පරිනත නොවුන චරිතයක් වගේ පෙන්නේ

    පරිනත වෙලා කියන්නේ :lol: අනේ පල යන්න
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    මේ මොඩ තෙර්ඩ් එකෙන් වැඩිම හානිය වෙන්නෙ මුන් දෙන්නට,
    JesonRulez
    පැටියා-
    කරනව නම් වැඩක් ටිකක් කරල බලපල්ල ඔක්කොම මනුස්සයො ඉන්නෙ කාගෙවත් අත පල්ලෙ වැටෙන් නැ කවුරුවත්,

    උබ කලුද එතකොට?:(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඇත්ත ? මාත් දැනගන්න කැමැති ...
    කියන්න බලන්න ඔයාට පෙන අපිට නොපෙනෙන ඇත්ත ?

    2006 reg වෙච්ච කෙනෙක් පොස්ට් 176 :lol::lol::lol::lol:

    ඉතුරු ටික කියන්න ඕනද :lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    e wunata meke mokak hari awulak wenakota tho eathna.:eek: .mokada ubata kibuhum yanna gattama elakiri ekata log wela balanwada?:lol:
    mama iye ra idala innawa ban ;)
    කවුරු උනත් සහොදරයා තමන්ගේ පෞද්ගලික වලි තරග වලට ගෙනාපු මිනිස්සු වැරදි
    එහම ප්‍රශ්න ඇති කරලා වලි යන තැනට පත් උනාට පස්සේ වලි දාගන්න මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ
    :cool: eka hari mama kiyanne naha sohona hari kiyala dan methana wenne ayuda dila illan kanawa wage wadakne :baffled:
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    2006 reg වෙච්ච කෙනෙක් පොස්ට් 176 :lol::lol::lol::lol:
    ඉතුරු ටික කියන්න ඕනද :lol:
    ඉතින් :oo:
    දැන් මම පොස්ට් කියක් දාන්න ඔනෙද මෙකේ දකින දේ / ඇත්ත කතා කරන්න ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2006 reg වෙච්ච කෙනෙක් පොස්ට් 176 :lol::lol::lol::lol:

    ඉතුරු ටික කියන්න ඕනද :lol:
    සොහොන;19502363 said:
    මේ සත්ගුණවත් මහතා වෙනුවෙන් විනාඩ් 5 නිෂබ්දතාවයක් තියමු :lol:

    පොස්ට් ගානින් මොලෙ මට්ටම නිගමනය කරන්ඩ බැ බන්.
     
    Last edited:
    • Like
    Reactions: daredevill

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    gayankuwait said:
    :cool: eka hari mama kiyanne naha sohona hari kiyala dan methana wenne ayuda dila illan kanawa wage wadakne :baffled:


    පැටියා;19500395 said:
    Reported!!

    Memebersලගෙන් අහන්නෙ නැතුව Insult කිරීමට Poll දාලා :)
    Sorry guys.


    ගණන් ගන්න එපා මචන්. මගේ නමත් තියෙන්නේ උඩින්ම.
    ෆන් එකටත් එක්ක ඔය Award එක දෙන්නේ.
    3.gif

    පැටියා;19500415 said:
    එහෙම පුලුවන්ද බං අද ඊයෙ නටන නරින්ට ඕනෙ විදියට මේකෙ වැඩ වෙන්න? ඒවා හඳේ :lol:

    මම මුකුත් කියන්නෙම නැමයි :(
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    සොහොන;19502341 said:
    පරිනත වෙලා කියන්නේ :lol: අනේ පල යන්න
    පරිනත උන හැටි පොඩ්ඩක් විස්තන කරානම් ? කි බොඩ් එක එබුවට සිංහල ටයිප් උනාට මිනිහෙක්ට හරියට උත්තර දෙන්න බැරි උබේ තියෙන පරිනත කම පොඩ්ඩක් පැහැදිලි කරානම්
     
    Status
    Not open for further replies.