නෑයන් අසල් වැසියන් වෙනුවෙන් ඕනෑවට වඩා කාලය කැප කරන්නේ නැති නිසා ඇති වෙන ප්‍රශ්න වලදී සැලෙන්නෙ නෑ. ඒත් මෙතන තත්වේ ඒක නෙවෙයි.
උබෙ වැරැද්දක් නැහැ සහොදරයා මේ වගේ දෙයක් සංවිධාන කරනවා කියන්නේ ලොකු වගකිමක්
වැරැද්ද සංවිධායකයගේ නෙමේ තරගයක හරි විදිහට තරග වදින්න දන්නේ නැති මිනිස්සු
පෞද්ගලික කොන්තර පිරිමහගන්න හදන කට්ටිය
පොඩිම හරි වැරැද්දක් තියෙන්නේ මේ ඉවෙන්ට් එක බාරව ඉන්න කෙනාට තිබ්බා පොල් එකට නම ඇතුලත් කරන්න කලියෙන් පිඑම් මාර්ගයෙන් කැමැත්ත අකමැත්ත අහලා ඉන්න මොකද මෙක සාමාන්‍ය ඉවෙන්ට් එකකට වඩා එහා ගිය දෙයක් නිසා
ගන්න පුළුවන් හොදම ක්‍රියාමාර්ගය නම් මේ ඉවෙන්ට් එකම අයින් කරන එක
විනොදයෙන් ඉවර කරන්න නිතිබ්බ ඉවෙන්ට් එකක් පෞද්ගලික තරහා පිරිමහගන්න විනාස කරපු උදවිය තමා මෙකට වගකියන්න ඔනේ