වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19500626 said:
    ටැපලිච්ච සීන් එකක් ගහලා එඩිට් කලේ ඇයි බං එතකොට? :baffled:
    අරූට IQ ගැන කියපු එකකට තමා උඹ රිප්ලයි කරලා තියෙන්නෙ. උඹ උඹෙන්ම අහන්න ඕනෙ ප්‍රශ්නයක් ඔය මගෙන් අහන්නෙ :lol:

    එහෙමද? :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙමද? :lol::lol:
    පෞද්ගලික ප්‍රශ්නයක් තියනවද මචං උඹට මාත් එක්ක? ඔය එකවුන්ට් එකේ හැර වෙන එකවුන්ට් එකක වත්? ඇත්ත කියපංකො කොන්ද කෙලිං කරං :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19500636 said:
    පෞද්ගලික ප්‍රශ්නයක් තියනවද මචං උඹට මාත් එක්ක? ඔය එකවුන්ට් එකේ හැර වෙන එකවුන්ට් එකක වත්? ඇත්ත කියපංකො කොන්ද කෙලිං කරං :lol:

    :lol::lol: කොන්ද කෙලින් ම තියෙන්න ඕනෙද? :shocked::rofl: මේ අකවුන්ට් එක විතරයි බන් තියෙන්නේ...උබ එක්ක මොනවට කියල පෞද්ගලික ප්‍රශ්න තියාගන්නද මම..:lol: එහෙම එකක් නැහැ...:)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මෙම සුද්දී හෙළුවෙන් සිටිනා වීඩියෝව ලබා ගැනීම සඳහා ඔබ කල යුත්තේ:

    ඔබගේ මනාපය මෙම බලු තඩියාට දී, Link එක ඉල්ලා ඔහුට PM කිරීම පමණි...:cool:

    ඉක්මන් කරන්න!!! :):)

    (ඒ සුද්දිගේ වීඩියෝ එකට තැන්ක්ස් මචන්..සුද්දී කිව්වට එකී ටිකක් ලංකාවේ එකක් වගේ නේ..හම්මේ...ගල ඒකිගේ :love: ...මතක් වෙද්දීත්..ආයේ PM කරා..මට ලින්ක් එක ආයේ එවපන් හොදේ...:love::love:)

    ah..umbatat a video eke link eka pm kalada..matat pm karala tibba..pissu hadena video..eka..ammbe itin...:cool::cool::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol: කොන්ද කෙලින් ම තියෙන්න ඕනෙද? :shocked::rofl: මේ අකවුන්ට් එක විතරයි බන් තියෙන්නේ...උබ එක්ක මොනවට කියල පෞද්ගලික ප්‍රශ්න තියාගන්නද මම..:lol: එහෙම එකක් නැහැ...:)
    :lol: මම දන්නවා උඹට මාත් එක්ක තියන ඇරියස් එක මොකක්ද කියලා. ඒක මෙතන කියලා උඹව පජාත කරන්න ඕනෙ නෑ මට. එල එල :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ah..umbatat a video eke link eka pm kalada..matat pm karala tibba..pissu hadena video..eka..ammbe itin...:cool::cool::cool:

    :cool::cool: ඔව් බන්...:love: දැන් ටිකක් කල් නේ..එක ඩිලීට් කරා...මූ මතක් කරපු නිසා ආයේ එක බලන්න හිතුන...PM එකක් දාල තියෙන්නේ..පොර ඔන්ලයින් නැහැ තාම...උබටත් එව්වද.? පට්ට නේද...මූ වෝට්ස් ගන්න කරන බලු වැඩ බලහන්..වැල යවලම තමා ඕක මේකට නොමිනේට් වුනේ :lol::shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පැටියා;19500686 said:
    :lol: මම දන්නවා උඹට මාත් එක්ක තියන ඇරියස් එක මොකක්ද කියලා. ඒක මෙතන කියලා උඹව පජාත කරන්න ඕනෙ නෑ මට. එල එල :lol:

    එල එල :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද මගෙන් අහන් නැතුව මගෙ නම ගත්තෙ මේක මාර වැඩක්නෙ, අනික මෙක දාපු එකාල කියපන් බලන්ඩ මම කරපු කලු වැඩේ මොකක්ද කියල,??? මේවට කියන්නෙ ගොන් ආතල් කියල.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහොමද මගෙන් අහන් නැතුව මගෙ නම ගත්තෙ මේක මාර වැඩක්නෙ, අනික මෙක දාපු එකාල කියපන් බලන්ඩ මම කරපු කලු වැඩේ මොකක්ද කියල,??? මේවට කියන්නෙ ගොන් ආතල් කියල.
    Report කරලා නම අයිං කරගනිං :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;19500737 said:
    Report කරලා නම අයිං කරගනිං :)
    අනිව.මෙක මහ බුරු වැඩක්,සැබෑ කලු චරිත සුදුපාට ගාගෙන හැන්ගිලා කලු චරිතෙ හොයන්ඩ වොට් කරනව,:lol::lol: මේවට තමා කියන්නෙ ගොබ්බ වැඩ කියල,:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිව.මෙක මහ බුරු වැඩක්,සැබෑ කලු චරිත සුදුපාට ගාගෙන හැන්ගිලා කලු චරිතෙ හොයන්ඩ වොට් කරනව,:lol::lol: මේවට තමා කියන්නෙ ගොබ්බ වැඩ කියල,:oo:
    එකෙන්ම. පුද්ගලික ඇරියස් පිරිමහන්න නොමිනේට් කරන්නෙ වෝට් කරන්නෙ. :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කොහොමද මගෙන් අහන් නැතුව මගෙ නම ගත්තෙ මේක මාර වැඩක්නෙ, අනික මෙක දාපු එකාල කියපන් බලන්ඩ මම කරපු කලු වැඩේ මොකක්ද කියල,??? මේවට කියන්නෙ ගොන් ආතල් කියල.

    umbagen ahnne natuwa nama damme:shocked::shocked::shocked:
    man hitane umba wadiyen kade giya nisai nominate wela tiyenne:sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;19500763 said:
    එකෙන්ම. පුද්ගලික ඇරියස් පිරිමහන්න නොමිනේට් කරන්නෙ වෝට් කරන්නෙ. :lol:
    අනිවර්යෙන් අපි නම් බන් කියන්ඩ තියෙන දේ මුනට කියනව ඔය ඔනෙ එකෙක්ට, අපේ හැන්ගිලා වැඩ නැ. කෙලින් කියන්ඩ කොන්ද පන නැති උන් එනව වොට් කරන්ඩ,:lol: මම නම් හිතුවෙ එලකිරි එකෙ ඉන්නෙ කොල්ලො කියල බලන් ගියාම චිත්ත අදින එවුන් ඉන්නෙ,:oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනිවර්යෙන් අපි නම් බන් කියන්ඩ තියෙන දේ මුනට කියනව ඔය ඔනෙ එකෙක්ට, අපේ හැන්ගිලා වැඩ නැ. කෙලින් කියන්ඩ කොන්ද පන නැති උන් එනව වොට් කරන්ඩ,:lol: මම නම් හිතුවෙ එලකිරි එකෙ ඉන්නෙ කොල්ලො කියල බලන් ගියාම චිත්ත අදින එවුන් ඉන්නෙ,:oo:
    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බං :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    umbagen ahnne natuwa nama damme:shocked::shocked::shocked:
    man hitane umba wadiyen kade giya nisai nominate wela tiyenne:sorry::sorry::sorry:
    අහන් නැතුව තමා, නැ කඩේ ගිය නිසා නෙමේ මට වැඩිය මෙකෙ කඩේ ගිය එවුන් ඔනෙ තරන් ඉන්නව තෙර්ඩ් දාස් ගානක් දාගෙන උදේ ඉදන් රැ වෙනකන්, එකෙ නෙමෙ හේතුව මම කියපු එවට රිදො ගත්ත එවුන් වැඩි එකයි මෙ.:lol::lol:
     
    Status
    Not open for further replies.