දැන් කවුද එයාව තෝරලා තියෙන්නේhodama, janapriyma kiyanne dekak.. ubata chamara ekka arreas 1k tibbata uta lankawe 90% kamathiyi. eka u illala balen gaththa ekak neme. uba irisiya kalata uta wena aheniyak na, ubatam thamai kelawenne
https://www.dailynews.lk/2024/03/19...eoples-awards-research-methodology-know-what/
දැන් කවුද එයාව තෝරලා තියෙන්නේ
ඔව් ජනප්රිය ම ගායකයා තෝරනවා නම් ජනතාව තෝරන්න ඕනේUta maha parimanen salli OR connection lokuwata naha pena widiyata.. katha baha karala inna dial 1kuth nemene.. uta wada connection salli thiyena un innawa Iraj, Shihan, Amal perera wage.. Muta hambenne genuine award ekak kiyala mata hithenne..
තමන්ටම කියලා සින්දුවක් හදාගන්න බැරි චාමර ට වඩා රොශාන් දක්ෂයි
ඒක ඇත්තහිතපන් චාමරගේ උගුරට කෙලවෙලා උට මේ අවුරුද්දේ පුරාම සින්දු කියන්න වෙන්නේ නෑ කියලා.
ඌ තමයි ඊලග අවුරුද්දෙත් ජනප්රියම ගායකයා වෙන්නෙ.
තෝරන්නේ ගායකයනෙ බං.තමන්ටම කියලා සින්දුවක් හදාගන්න බැරි චාමර ට වඩා රොශාන් දක්ෂයි
මුට වඩා හොඳ ගායකයෝ ඕන තරම් ඉන්නවා
තෝරන්නේ ගායකයනෙ බං.
සින්දු හදන උන් නෙවෙයිනෙ.
මට ප්රශ්නය තියෙන්නේ තමන්ට ඕනෙ කෙනා තෝරලා ජනප්රිය ගායකයා කියන්නේ ඇයි කියලාතෝරන්නේ ගායකයනෙ බං.
සින්දු හදන උන් නෙවෙයිනෙ.
ඒ පාර ගායකයොත් මීඩියා යුනිට් කරනව දUba profile eka haduwe chamarata mada parak gahannamada? join una dawase idan dala thiyena post okkoma wage chamara ekka arreas ekakin dapuwa wage..
ඒ පාර ගායකයොත් මීඩියා යුනිට් කරනව ද![]()
මුගෙ රිප්ලයිවල හැටියට නම් රොෂාන්e wage seen ekak thiyenne... kata hari ridila wage Popular eka awurudu 8k tisse arutama yana ekata..
e wage case ekake wage seen ekak thiyenne... kata hari ridila wage Popular eka awurudu 8k tisse arutama yana ekata..
මුට වඩා හොඳ ගායකයෝ ඕන තරම් ඉන්නවා
