වසරේ ගායකයා

Madushan1992

Junior member
  • Sep 28, 2023
    82
    31
    18
    වසරේ හොඳම ගායකයා ට හිමි සම්මානය දෙන්න තෝරන්නේ කොහොමද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    හිතපන් චාමරගේ උගුරට කෙලවෙලා උට මේ අවුරුද්දේ පුරාම සින්දු කියන්න වෙන්නේ නෑ කියලා.
    ඌ තමයි ඊලග අවුරුද්දෙත් ජනප්‍රියම ගායකයා වෙන්නෙ.
     
    • Like
    Reactions: Lionzzz and kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    දැන් කවුද එයාව තෝරලා තියෙන්නේ

    Uta maha parimanen salli OR connection lokuwata naha pena widiyata.. katha baha karala inna dial 1kuth nemene.. uta wada connection salli thiyena un innawa Iraj, Shihan, Amal perera wage.. Muta hambenne genuine award ekak kiyala mata hithenne.. 80, 90 ipadichcha lankawe middle & lower class eka grow-up une munge sinduth ekka.
     

    Madushan1992

    Junior member
  • Sep 28, 2023
    82
    31
    18

    Uta maha parimanen salli OR connection lokuwata naha pena widiyata.. katha baha karala inna dial 1kuth nemene.. uta wada connection salli thiyena un innawa Iraj, Shihan, Amal perera wage.. Muta hambenne genuine award ekak kiyala mata hithenne..
    ඔව් ජනප්‍රිය ම ගායකයා තෝරනවා නම් ජනතාව තෝරන්න ඕනේ

    තමන්ටම කියලා සින්දුවක් හදාගන්න බැරි චාමර ට වඩා රොශාන් දක්ෂයි
    ------ Post added on Mar 23, 2024 at 8:40 PM

    හිතපන් චාමරගේ උගුරට කෙලවෙලා උට මේ අවුරුද්දේ පුරාම සින්දු කියන්න වෙන්නේ නෑ කියලා.
    ඌ තමයි ඊලග අවුරුද්දෙත් ජනප්‍රියම ගායකයා වෙන්නෙ.
    ඒක ඇත්ත
    ------ Post added on Mar 23, 2024 at 8:42 PM
     
    • Haha
    Reactions: kidney

    Madushan1992

    Junior member
  • Sep 28, 2023
    82
    31
    18
    තෝරන්නේ ගායකයනෙ බං.
    සින්දු හදන උන් නෙවෙයිනෙ.
    තෝරන්නේ ගායකයනෙ බං.
    සින්දු හදන උන් නෙවෙයිනෙ.
    මට ප්‍රශ්නය තියෙන්නේ තමන්ට ඕනෙ කෙනා තෝරලා ජනප්‍රිය ගායකයා කියන්නේ ඇයි කියලා
     
    • Haha
    Reactions: stasia

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මුට වඩා හොඳ ගායකයෝ ඕන තරම් ඉන්නවා

    එහෙනන් ඉස්සෙල්ල කියපන්කො උබට හිතෙන විදියට ජනප්‍රියම ගායකයා කවුද කියලා.. එතකොට අපි ඉතුරු ටික හිතාගන්නම් :)
     
    Last edited: