විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!

Yoojanaa karana thread eka ayeth balanna.......!!![]()


කට්ටියකට ඕන වෙන්නෙ මේ ත්රෙඩ් කොහොමහරි ක්ලොස් කරගන්නෙ නේ...
Mokatada meeka close karaganan onaa welaa dagalana mee looser.....?? 
![]()
Mokatada meeka close karaganan onaa welaa dagalana mee looser.....??
![]()

කොහොමද එහේම වුනේ..පෝස්ට් ඔක්කොමයි ID එකයි මකලම දැම්මා.![]()
කට්ටිය බොරුවට කෑ ගැහුවට වැඩක් නැහැ මේකේ තවම ජන්ද ගණන් කරලා නැහැ නේ ප්රතික්ෂේප වෙන ඒවා බලන්න ඕනා එක නිසා ටිකක් සාමකාමිව හැසිරුනොත් මේ වැඩේට උදව්වක් කියල හිතනවා![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න මන් අයෙත් කියනවා මේකේ ලාස්ට් තීන්දුව ගන්නේ අපේ විනිසුරු මඩුල්ල එක 14 වෙනිදට අපි ඕගොල්ලොන්ට දෙනවා ඊට පස්සේ ඕන දෙයක් ඇති වෙනකන් කියන්නකෝ කමක් නැහැ මේ වැඩසටහන හැමෝටම ඕපන් කියලා මන් කිව්වනේ හැබැයි මේකේ විනීතව හැසිරෙන එක ඔගොල්ලොන්ගේ වැඩක්![]()
![]()
