වසරේ නැගී එන එළකිරි සාමාජිකයා

වසරේ නැගී එන එළක&#3538

  • Total voters
    284
  • Poll closed .

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විනිසුරු මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වන අතර ඒ සදහා කිසියම් අන්දමක බලපෑම් කිරීම හෝ බෝතල් පාටි දීමට යාම සපුරා තහනම් වේ.....!!

    dan umba bothal paththarath ekathu karanawada ban ? :shocked:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Yoojanaa karana thread eka ayeth balanna.......!! :yes::dull:

    කෝ බන්, නැහැනේ, අර මම ෆන් එකට දාපු එක විතරනේ තියෙන්නේ , මම විහිලුවට බන් කිව්වේ ;) :lol: :lol:
    කමක් නැහැ දැන් මම නැහැනේ, අර අලුත් එකාව මුල් පේජ් එකේ දාපන් :)
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    කට්ටිය බොරුවට කෑ ගැහුවට වැඩක් නැහැ මේකේ තවම ජන්ද ගණන් කරලා නැහැ නේ ප්‍රතික්ෂේප වෙන ඒවා බලන්න ඕනා එක නිසා ටිකක් සාමකාමිව හැසිරුනොත් මේ වැඩේට උදව්වක් කියල හිතනවා :cool: :cool: :yes: :yes: :) :)

    ඔන්න මන් අයෙත් කියනවා මේකේ ලාස්ට් තීන්දුව ගන්නේ අපේ විනිසුරු මඩුල්ල එක 14 වෙනිදට අපි ඕගොල්ලොන්ට දෙනවා ඊට පස්සේ ඕන දෙයක් ඇති වෙනකන් කියන්නකෝ කමක් නැහැ මේ වැඩසටහන හැමෝටම ඕපන් කියලා මන් කිව්වනේ හැබැයි මේකේ විනීතව හැසිරෙන එක ඔගොල්ලොන්ගේ වැඩක් :yes: :yes:
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana

    :cool: