වසර අවසානය

restart

Member
Dec 25, 2010
392
17
0
srilanka
2011 වසරේ අවසාන දිනය අද අපි මේ ගෙවන්නේ,ඉතින් එළකිරි යාලුවනේ මේ වසර තුල ඔයාල කරන්න හිටපු දේවල සේම දේම කරගත්ත කියල ඔයාල හිතනවද.එහෙමත් නෙත්නම් මේ වසරේ ඔයාල එම් කරපු target වලට ගියද,?
හෙට
2012වසර අරම්බවෙනකොට ඔයාලගේ අලුත් බලාපොරොතු සිතුම්පෙතුම් අලුත් වෙනවා.මොනද ඒ?
කියමුකෝ බලන්න ඔයාලගේ අදහස්





thread එක ගෙන ඔයාලගේ අදහස් කියල යන්න.හොදනන් රේප් දීලම යන්න
 
Last edited: