වසර ගණනක් සිරව තිබු...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    වසර ගණනක් සිරව තිබු ඒ

    හැඟුම් බර වූ ආදරේ

    දිනෙක සිහිනෙන් දුටුව ඒ රුව

    අවදි කෙරුවා ආදරේ



    සිහින දෙව්දුව ගෙනා ඒ රුව

    නිරතුරුව මා ළඟින් සිටියා

    මගේ ළඟ හිඳ මගේ සවනට

    ඈ කෙඳිරි ගෑවා

    ආදරෙයි මම ආදරෙයි

    ආදරෙයි මම ආදරෙයි

    ඈ එහෙම කීවා



    මුදාගෙන මා සිහින ලෝකෙක

    පියවි ලොව ඇයි කුරිරු වුයේ

    යොමා නෙතු හිස් අහස දෙස අද

    කඳුළු වගුරනවා

    ආදරෙයි මං ආදරෙයි

    ආදරෙයි මං ආදරෙයි

    කෑ ගසා කීවා



    ගායනය : අමරසිරි පීරිස්