වසර 2838 බස් ටිකට්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :rofl: ඕක ඉන්දියන් ටිකට් මැෂින් එකේ ආස්චර්‍ය තමා....... :P අපේ තියෙන ඒවත් ඔහොම තමා..... දිනේ හැදුවට වැඩක් නෑ....... :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :rofl: ඕක ඉන්දියන් ටිකට් මැෂින් එකේ ආස්චර්‍ය තමා....... :P අපේ තියෙන ඒවත් ඔහොම තමා..... දිනේ හැදුවට වැඩක් නෑ....... :dull:
    ලෙලන්ඩ් බසුත් එකයි. එවල ටිකට් මැශිනුත් එකයි.
    ටාටා මරු. ඇක්සල් මග දාලා යන්නෙත් නැ. :P:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෙලන්ඩ් බසුත් එකයි. එවල ටිකට් මැශිනුත් එකයි.
    ටාටා මරු. ඇක්සල් මග දාලා යන්නෙත් නැ. :P:dull:

    එකෙක් මන්නයක් හොයනවා දැක්කා...:rolleyes:
     
    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    ජන්තු අයියා;15494740 said:

    ගෙදර ඇවිත් මේක දැක්කේ..මාව උඩ ගියා..ටක් ගාලා වට පිට බැලුවා මුකුත් වෙනසක් තියෙනවද කියලා...:baffled::oo::rofl:..අබුද්දස්ස කාලේ කියන්න බෑ නේ වෙන දේවල්..
    :D:D:D:D:D