[FONT=Arial, Helvetica][FONT=Arial, Helvetica]So heart touching so soul soothing. Excellent poem![]()
Good Luck Sis..!!
[/FONT][/FONT]
හදවතට කතා කරන නිර්මාණයක්.. සුබ පැතුම්..
ඒ දඩු රාවයේ මිහිරියාව මටත් දැණුනා හොදටෝම....
හරිම ලස්සනයි sis
godak lassanata liyala thiyenawa.. subaptum sis..
හැමදාම හැන්දෑවට මටත් මගේ කාමරේටත් ඇහෙනවා වස් දඬු රාවයක්. කවීයෙන් කියවෙනවා වගේම ඒක හද පතුලටම දැනෙනවා. මම ඉටි පන්දමක් විතරක් පත්තු කරලා ඒ එළියෙ බිම ඉඳගෙන අහගෙන ඉන්නවා. ලස්සණයි දිල්.![]()