patta machan
niyama thread ekak![]()
ela,sirawatama ela,math nuwareliye hitiyata me taram vistara danagatte me lipiyen ,tanx,good job
මට හිතුනා උඔට දුක හිතෙන්න ඇති කියලා
මං විස්තරේ හරියට බලන්නෙත් නැතිව තමයි කමෙන්ට් කලේ
සිරාවටම මම ත්රෙඩ් එකක් දාලා මේ ත්රෙඩ් එක ප්රමෝට් කරන්නයි හිතන් හිටියේ
ඒ උනාට එලකිරි කොල්ලෝ එච්චර නොසැලකිලිමත් නෑ කියලා දැන් හිතෙනවා
ඇත්තටම නෙට් එකෙන් අහුලගෙන පික්ස් ටිකක් එක්ක විස්තරයක් හරි බ්ලොග් එකකින් උසස්පු එකක් හරි කමෙන්ට් කර කර රෙප් දිදී උඩට ගන්නවට වඩා
මේ වගේ ඇත්තටම මහන්සි වෙලා
අපි වෙනුවෙන්ම දාපු දේකට දාන කමෙන්ට් එක රෙප් එක ගොඩාක් වටිනවා
මට හිතාගන්න පුළුවන් මේ ෆොටෝස් ගන්න ගමන් මේ දේවල් බලන්න යන එන ගමන් උඔ මොනතරම් හිතින් සැලසුම් කරන්න ඇතිද කියලා ත්රෙඩ් එක දාන හැටි
ඒ අපි වෙනුවෙන්මයි
ගොඩාක් ස්තූතියි මචෝ.....![]()


100% එකඟ වෙනවා..100% එකඟ වෙනවා..
උඹේ මහන්සිය ගොඩාක් වටිනවා මචං ඒක වචන වලින් කියල නිම කරන්න බෑ... මේ වගේ විස්තරයක් අපිට ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නෑ.. මේ වගේ වටිනා ත්රෙඩ් එකක් කාලෙකට පස්සේ දැක්කේ..
තවම මම නම් Train එකේ ඔය පැත්තට ගිහින් නෑ....
අපේ කෝච්චි පෙරේරගෙ වෙඩිමෙන් පස්සෙ යන්නයි හිතාගෙන ඉන්නේ.....


මචන් සුපිරි වැඩක්.. මාත් ඔතන හිටිය වගේ දැනෙනවා..
දිගටම මෙ වගෙ දෙවල් දාන්න.. මැxxආආ
rep 4+
![]()
patta machan, rep + added, keep it up bro,
Niyamai machan supiri wadak godak mahansi wela thiyanawa . rep added +
Thanks 4 sharing with usතවම මම නම් Train එකේ ඔය පැත්තට ගිහින් නෑ....
අපේ කෝච්චි පෙරේරගෙ වෙඩිමෙන් පස්සෙ යන්නයි හිතාගෙන ඉන්නේ.....
![]()
Rep+![]()
thanks bro +++
ගොඩ කාලෙකට පස්සෙ එලකිරි එකේ මෙහෙම ත්රෙඩ් එකක් දැක්කෙ. එලකිරි එක වෙනුවෙන් මෙහෙම දෙයක් කලාට ගොඩක් ඉස්තූතී යාලුව![]()
චගු;10831974 said:මචන් එලමකිරි..
අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තුතියි.. මහන්සි වෙලා තියෙනව මේක අපිට කියන්න
uparimai mchn ++