වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    මචන් සුපිරි වැඩක්.. මාත් ඔතන හිටිය වගේ දැනෙනවා..
    දිගටම මෙ වගෙ දෙවල් දාන්න.. මැxxආආ

    rep 4+

    :yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මට හිතුනා උඔට දුක හිතෙන්න ඇති කියලා
    මං විස්තරේ හරියට බලන්නෙත් නැතිව තමයි කමෙන්ට් කලේ
    සිරාවටම මම ත්‍රෙඩ් එකක් දාලා මේ ත්‍රෙඩ් එක ප්‍රමෝට් කරන්නයි හිතන් හිටියේ
    ඒ උනාට එලකිරි කොල්ලෝ එච්චර නොසැලකිලිමත් නෑ කියලා දැන් හිතෙනවා
    ඇත්තටම නෙට් එකෙන් අහුලගෙන පික්ස් ටිකක් එක්ක විස්තරයක් හරි බ්ලොග් එකකින් උසස්පු එකක් හරි කමෙන්ට් කර කර රෙප් දිදී උඩට ගන්නවට වඩා
    මේ වගේ ඇත්තටම මහන්සි වෙලා
    අපි වෙනුවෙන්ම දාපු දේකට දාන කමෙන්ට් එක රෙප් එක ගොඩාක් වටිනවා
    මට හිතාගන්න පුළුවන් මේ ෆොටෝස් ගන්න ගමන් මේ දේවල් බලන්න යන එන ගමන් උඔ මොනතරම් හිතින් සැලසුම් කරන්න ඇතිද කියලා ත්‍රෙඩ් එක දාන හැටි
    ඒ අපි වෙනුවෙන්මයි
    ගොඩාක් ස්තූතියි මචෝ.....:D:D

    :yes::yes::yes: 100% එකඟ වෙනවා..

    උඹේ මහන්සිය ගොඩාක් වටිනවා මචං ඒක වචන වලින් කියල නිම කරන්න බෑ... මේ වගේ විස්තරයක් අපිට ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නෑ.. මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් කාලෙකට පස්සේ දැක්කේ..
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    :yes::yes::yes: 100% එකඟ වෙනවා..

    උඹේ මහන්සිය ගොඩාක් වටිනවා මචං ඒක වචන වලින් කියල නිම කරන්න බෑ... මේ වගේ විස්තරයක් අපිට ලේසියෙන් දැනගන්න ලැබෙන්නේ නෑ.. මේ වගේ වටිනා ත්‍රෙඩ් එකක් කාලෙකට පස්සේ දැක්කේ..

    ගොඩක් ස්තුතියි මචන් මගේ මහන්සියට දුන්න Comment එකට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Thanks 4 sharing with us :) තවම මම නම් Train එකේ ඔය පැත්තට ගිහින් නෑ.... :no: අපේ කෝච්චි පෙරේරගෙ වෙඩිමෙන් පස්සෙ යන්නයි හිතාගෙන ඉන්නේ..... :yes:

    Rep+ :D
     
    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    ගොඩ කාලෙකට පස්සෙ එලකිරි එකේ මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කෙ. එලකිරි එක වෙනුවෙන් මෙහෙම දෙයක් කලාට ගොඩක් ඉස්තූතී යාලුව :)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මචන් එලමකිරි..
    අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තුතියි.. මහන්සි වෙලා තියෙනව මේක අපිට කියන්න
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    මචන් සුපිරි වැඩක්.. මාත් ඔතන හිටිය වගේ දැනෙනවා..
    දිගටම මෙ වගෙ දෙවල් දාන්න.. මැxxආආ

    rep 4+

    :yes:

    patta machan, rep + added, keep it up bro,

    Niyamai machan supiri wadak godak mahansi wela thiyanawa . rep added +

    Thanks 4 sharing with us :) තවම මම නම් Train එකේ ඔය පැත්තට ගිහින් නෑ.... :no: අපේ කෝච්චි පෙරේරගෙ වෙඩිමෙන් පස්සෙ යන්නයි හිතාගෙන ඉන්නේ..... :yes:

    Rep+ :D

    thanks bro +++

    ගොඩ කාලෙකට පස්සෙ එලකිරි එකේ මෙහෙම ත්‍රෙඩ් එකක් දැක්කෙ. එලකිරි එක වෙනුවෙන් මෙහෙම දෙයක් කලාට ගොඩක් ඉස්තූතී යාලුව :)

    චගු;10831974 said:
    මචන් එලමකිරි..
    අපිත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තුතියි.. මහන්සි වෙලා තියෙනව මේක අපිට කියන්න

    uparimai mchn ++

    හැමෝටම ගොඩක් ස්තුතියි මගේ මහන්සියට දුන්න Comment වලට..
     
    harsha.perera

    Well-known member
  • මචන් මාර වටිනා විස්තරයක් මේක...මම මේගැන විස්තර හොයමින් හිටියේ.
    මෙතන සියලුම දේවල් තියනවා. උබේ උත්සහයට මම ගරු කරනවා මචන්.
    මේක තියන 4ටෝස් ටික මාරම වටිනවා.
    මේක කියවද්දී මගේ හිතට දුකකුත් දැනුනා මචන්.
    මෙච්චර ලස්සන දුම්රිය මාර්ගයක් අපිට බලාගැනීමට නොහැකිවීම ගැන.
    මම ආයෙත් උබට ස්තූතිවන්තවෙනවා....