වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

suranga034

Well-known member
  • Jan 2, 2011
    985
    137
    63
    නුවර එලිය සංවර්ධන වි්‍යපෘතීය යටතෙ
    මෙම දුම්රිය මාර්ගය නැවත ආරම්භ කිරිමට රජයෙ සුදානමක් පවති

    නියම ලිපියක්
    Thanks.
     
    • Like
    Reactions: shivantha123

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,537
    1,818
    113
    ලංකාවෙ අඩා...!
    මම එළකිරියට අලුත්.මම ගොඩක් thread බලල නෑ.ඒත් මට හිතෙන්නෙ මේ නූලට ගහන්ට නූලක් එළකිරියෙ නෑ කියලා..
    වෙලා තියන මහන්සිය,කරල තියන කැපකිරීම,ඒ ඔක්කොටම වඩා පොතක් හෝ පත්තරයකට ලිපි පෙළක් හෝ ලියන්ට හැකියාවක් තියෙද්දි මේ සේරම අපි වෙනුවෙන් එළකිරියට upload කීරීමම මාරයි....
    මටත් වහල දැම්ම රේල් පාරක් දැක්කම අමුතුම හැගීමක් ඇති වෙනවා..අවිස්සාවේල්ල,රත්නපුර,බළංගොඩ පැත්තෙ යද්දී බස් පාර එක්ක හරි හරියට යන අවශේෂ වෙච්ච කෝච්චි පාර බස් එකත් එක්ක හරියට අපිව නොදැකපු අතීතයට අරං යනව වගේ...පරණ පාලම්,බෝක්කු ගරාවැටිච්ච හෝ ගබඩා,බස් නැවතුම්පළ බවට පත් වෙච්චි දුම්‍රිය ස්ථාන, පුංචි කෝච්චිය ආයෙ කවද හරි එනකං අන්තිම පණ කෙන්ද හරි රැක ගන්ට දගලනව වගේ දැනෙනවා..
    මේ නූල දිගුකල් වැජඹේවා...!
     

    wellage

    Member
    Dec 8, 2006
    15
    0
    0
    අවුරුදු 3 කට පස්සෙයි කියෙව්වේ ..ඉතාම් හොඳ උත්සාහයක් අගනා ඡායාරූප ටිකක් සමග විස්තරයක් (සමහර ඒවායෙ අගය වැඩි වෙන්නෙ පරණ උනාම)
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    මට හිතාගන්න පුළුවන් මේ ෆොටෝස් ගන්න ගමන් මේ දේවල් බලන්න යන එන ගමන් උඔ මොනතරම් හිතින් සැලසුම් කරන්න ඇතිද කියලා ත්‍රෙඩ් එක දාන හැටි
    ඒ අපි වෙනුවෙන්මයි
    ගොඩාක් ස්තූතියි මචෝ.....:D:D


    TFS Bro
    ගොඩාක් ස්තූතියි මචෝ.....
    Rep 6+