උඩ පුස්සැල්ලාව දුම්රිය මාර්ගය
උඩ පුස්සැල්ලාව දුම්රිය මාර්ගය ආයෙත් ඉදිකරන්න දැන් තීරණය කරල තියෙනවා.
චීනෙත් එක්ක මේ ගැන සාකච්ඡා කරල මූලික ශක්‍යතා පරීක්ෂණ වාර්තාවක්, සයිට් විසිට් එකක් එහෙම මේ වෙනකොට කරල තියෙනවා.
මේ දේ වෙනවනම් රටක් විදිහට වගේම මේ සුන්දරත්වය විඳින්නත් අපට අවස්ථාවක් ලැබෙනවා.
වැඩි විස්තර ලැබුනොත් පස්සෙ කොමෙන්ට් කරන්නම්.