වසා දැමුනු ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය &#3512

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය අද දක්වා භාවිතයේ තිබුනා නම් ලෝකයේ ලස්සනම දුම්රිය මාර්ගය මෙය වීමට ඉඩ තිබුනා.

    damn :(
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala


    නුවරඑළියට යළි දුම්රියෙන් යන්න පුළුවන්
    නුවරඑළිය - නාලක රත්නායක

    මීට වසර 70 ක පමණ සිට දුම්රිය ගමන ඇනහිට තිබෙන නානුඔය සිට නුවරඑළිය දක්‌වා වූ දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    කිලෝමීටර් 9.2 කින් යුතු මෙම දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම සඳහා 'නොරින්කෝ' නමැති චීන සමාගම ඉදිරිපත් වී සිටින අතර එහි නියෝජිත පිරිසක්‌ පසුගියදා නුවරඑළියට පැමිණ නිරීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී.

    මෙම මාර්ගය නැවත ඉදිකිරීමෙන් නුවරඑළියේ සිරි නැරඹීමට පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට ඉමහත් පහසුවක්‌ සැලසෙනු ඇත.

    දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ කටයුතු සොයාබැලීම සඳහා චීන නියෝජිතයන්, නුවරඑළිය දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්‌වේ.


    http://www.divaina.com/2014/09/30/news06.html
     

    slpx

    Member
    Jul 10, 2008
    7
    2
    0
    උඩ පුස්සැල්ලාව දුම්රිය මාර්ගය

    උඩ පුස්සැල්ලාව දුම්රිය මාර්ගය ආයෙත් ඉදිකරන්න දැන් තීරණය කරල තියෙනවා.

    චීනෙත් එක්ක මේ ගැන සාකච්ඡා කරල මූලික ශක්‍යතා පරීක්ෂණ වාර්තාවක්, සයිට් විසිට් එකක් එහෙම මේ වෙනකොට කරල තියෙනවා.

    මේ දේ වෙනවනම් රටක් විදිහට වගේම මේ සුන්දරත්වය විඳින්නත් අපට අවස්ථාවක් ලැබෙනවා.

    වැඩි විස්තර ලැබුනොත් පස්සෙ කොමෙන්ට් කරන්නම්.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් පට්ටම ආසයි බන්...:Dට්‍රේන් ගැන සීන් වලට.....:) මාත් අහල තිබ්බා... ඒත් ගොඩක් විස්තරාත්මකව රූපමය මාධ්‍ය ඇතුලත් කරලා...:shocked: නියමයි මචන්.............. :cool: