Daihatsu Charade G30 ටින් බොඩි වහනයක් සොයම් ,වහනයෙ ගුන අගුන කියන්න,
M maharagama123 Well-known member Nov 4, 2016 1,173 708 113 Dec 11, 2020 #1 Daihatsu Charade G30 ටින් බොඩි වහනයක් සොයම් ,වහනයෙ ගුන අගුන කියන්න,
pavithra_uk Well-known member Oct 6, 2009 53,532 22,215 113 Gotland Dec 11, 2020 #2 ඕවගේ ටින් බොඩි හොයන්න බෑ එහෙනං අරන් පේන්ට් එකයි ඊළඟට කටලෝයි නියනකින් ගලවහන් ඩිසල් හොඳට වැඩ එන්ජිමේ ලෙඩ එනවා හරියට මේන්ටේන් කාලේ නැතිනම් බොඩි පාර්ට්ස් හිඟයි ගණන් Reactions: maharagama123
ඕවගේ ටින් බොඩි හොයන්න බෑ එහෙනං අරන් පේන්ට් එකයි ඊළඟට කටලෝයි නියනකින් ගලවහන් ඩිසල් හොඳට වැඩ එන්ජිමේ ලෙඩ එනවා හරියට මේන්ටේන් කාලේ නැතිනම් බොඩි පාර්ට්ස් හිඟයි ගණන්
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,684 113 Gampaha Dec 12, 2020 #3 අපේ ගෙවල් ලඟ තියෙනව. ටින් බොඩිනං නෑ. ලොරි සද්දයක් තියෙන්නෙ. ලොකු රෙපෙයාර්නං කරනව දැකල නෑ. පාට්ස් හොයන්න අමාරුයි. දැනගන්න දෙයක් තියෙනවනං අහන්න. අහල කියන්නං. Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 1 other person
අපේ ගෙවල් ලඟ තියෙනව. ටින් බොඩිනං නෑ. ලොරි සද්දයක් තියෙන්නෙ. ලොකු රෙපෙයාර්නං කරනව දැකල නෑ. පාට්ස් හොයන්න අමාරුයි. දැනගන්න දෙයක් තියෙනවනං අහන්න. අහල කියන්නං.
M maharagama123 Well-known member Nov 4, 2016 1,173 708 113 Dec 12, 2020 #4 PHBhagya said: අපේ ගෙවල් ලඟ තියෙනව. ටින් බොඩිනං නෑ. ලොරි සද්දයක් තියෙන්නෙ. ලොකු රෙපෙයාර්නං කරනව දැකල නෑ. පාට්ස් හොයන්න අමාරුයි. දැනගන්න දෙයක් තියෙනවනං අහන්න. අහල කියන්නං. Click to expand... පොඩ්ඩක් අහපන් පර්ට්ස් මොනවද හිග,ඩිසල් කියක් කරනවද,වෑඩිපුර එන ලෙඩ
PHBhagya said: අපේ ගෙවල් ලඟ තියෙනව. ටින් බොඩිනං නෑ. ලොරි සද්දයක් තියෙන්නෙ. ලොකු රෙපෙයාර්නං කරනව දැකල නෑ. පාට්ස් හොයන්න අමාරුයි. දැනගන්න දෙයක් තියෙනවනං අහන්න. අහල කියන්නං. Click to expand... පොඩ්ඩක් අහපන් පර්ට්ස් මොනවද හිග,ඩිසල් කියක් කරනවද,වෑඩිපුර එන ලෙඩ
PHBhagya Well-known member Feb 26, 2020 25,060 3 118,684 113 Gampaha Dec 13, 2020 #5 maharagama123 said: පොඩ්ඩක් අහපන් පර්ට්ස් මොනවද හිග,ඩිසල් කියක් කරනවද,වෑඩිපුර එන ලෙඩ Click to expand... මිනිහ කිවුව විදිහට, ඩීසල් 20ක් 21ක් විතර කරනවලු. බොඩි පාට්ස් තමයි අඩු හෙවුවොත් සමහර තැන් වල තියෙනවලු. එන්ජින් පාට්ස්, cv වගේ දේවල් ගන්න තියෙනව. වියදම් අඩු වාහනයක්. ලොකුවට ලෙඩ දෙන්නෙ නෑ කිවුව. බෆර්, බොනට් වගේ පාට්ස් අවශ්‍යනං ගන්න තැන් සෙට් කරල දෙන්න පුලුවන් කිවුව. Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 1 other person
maharagama123 said: පොඩ්ඩක් අහපන් පර්ට්ස් මොනවද හිග,ඩිසල් කියක් කරනවද,වෑඩිපුර එන ලෙඩ Click to expand... මිනිහ කිවුව විදිහට, ඩීසල් 20ක් 21ක් විතර කරනවලු. බොඩි පාට්ස් තමයි අඩු හෙවුවොත් සමහර තැන් වල තියෙනවලු. එන්ජින් පාට්ස්, cv වගේ දේවල් ගන්න තියෙනව. වියදම් අඩු වාහනයක්. ලොකුවට ලෙඩ දෙන්නෙ නෑ කිවුව. බෆර්, බොනට් වගේ පාට්ස් අවශ්‍යනං ගන්න තැන් සෙට් කරල දෙන්න පුලුවන් කිවුව.