වහනයක් සොයම්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Daihatsu Charade G30 ටින් බොඩි වහනයක් සොයම් ,වහනයෙ ගුන අගුන කියන්න,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    ඕවගේ ටින් බොඩි හොයන්න බෑ එහෙනං අරන් පේන්ට් එකයි ඊළඟට කටලෝයි නියනකින් ගලවහන්
    ඩිසල් හොඳට වැඩ එන්ජිමේ ලෙඩ එනවා හරියට මේන්ටේන් කාලේ නැතිනම්
    බොඩි පාර්ට්ස් හිඟයි ගණන්
     
    • Like
    Reactions: maharagama123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    අපේ ගෙවල් ලඟ තියෙනව. ටින් බොඩිනං නෑ. ලොරි සද්දයක් තියෙන්නෙ. ලොකු රෙපෙයාර්නං කරනව දැකල නෑ. පාට්ස් හොයන්න අමාරුයි. දැනගන්න දෙයක් තියෙනවනං අහන්න. අහල කියන්නං.
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අපේ ගෙවල් ලඟ තියෙනව. ටින් බොඩිනං නෑ. ලොරි සද්දයක් තියෙන්නෙ. ලොකු රෙපෙයාර්නං කරනව දැකල නෑ. පාට්ස් හොයන්න අමාරුයි. දැනගන්න දෙයක් තියෙනවනං අහන්න. අහල කියන්නං.
    පොඩ්ඩක් අහපන් පර්ට්ස් මොනවද හිග,ඩිසල් කියක් කරනවද,වෑඩිපුර එන ලෙඩ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    පොඩ්ඩක් අහපන් පර්ට්ස් මොනවද හිග,ඩිසල් කියක් කරනවද,වෑඩිපුර එන ලෙඩ
    මිනිහ කිවුව විදිහට,
    ඩීසල් 20ක් 21ක් විතර කරනවලු.
    බොඩි පාට්ස් තමයි අඩු හෙවුවොත් සමහර තැන් වල තියෙනවලු. එන්ජින් පාට්ස්, cv වගේ දේවල් ගන්න තියෙනව. වියදම් අඩු වාහනයක්. ලොකුවට ලෙඩ දෙන්නෙ නෑ කිවුව. බෆර්, බොනට් වගේ පාට්ස් අවශ්‍යනං ගන්න තැන් සෙට් කරල දෙන්න පුලුවන් කිවුව.