වහනයක්

Richard Hammond

Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මේ රටේ කාලකන්නි හොර හොර දේශපාලුවෝ ඔක්කොම පන පිටින් පුච්චලා මේ රටේ හොරකම නතර කරන විරුවෙක් බිහිවෙවා.හැමෝටම ලස්සනට ජීවත් වෙන්න. හොදින් ඉන්න අවස්තාව උදා වේවා.මිනිස්සුන්ගේ සල්ලි හොරා කන මහ කාලකන්නි බල්ලෝ විනාස වෙවා.මුන්ගේ බොරු මිනිස්සුන්ට අවබෝද වෙවා. මිනිස්සුන්ට එය අවබෝද වෙවා.මගේ රට මගේ බිම මේ සතුන්ගේන් සතුරන්ගෙන් බේරේවා.

    :no::no::no::no::no::no:
    ඕව වෙන දේවල් නෙවෙයි මචන්. හිත හදා ගනින්:sorry::sorry::sorry:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මේ රටේ කාලකන්නි හොර හොර දේශපාලුවෝ ඔක්කොම පන පිටින් පුච්චලා මේ රටේ හොරකම නතර කරන විරුවෙක් බිහිවෙවා.හැමෝටම ලස්සනට ජීවත් වෙන්න. හොදින් ඉන්න අවස්තාව උදා වේවා.මිනිස්සුන්ගේ සල්ලි හොරා කන මහ කාලකන්නි බල්ලෝ විනාස වෙවා.මුන්ගේ බොරු මිනිස්සුන්ට අවබෝද වෙවා. මිනිස්සුන්ට එය අවබෝද වෙවා.මගේ රට මගේ බිම මේ සතුන්ගේන් සතුරන්ගෙන් බේරේවා.

    මචන්..මෙතන තියෙන්නේ දේශපාලකයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි.රටේ සමස්ත ජනගහනයෙන් ගොඩක් එවුන් ඔය දේශපාලකයො වගේම හොරු.ඉරිසියාකාරයෝ.කුහකයො.අනුන්ට හදිහූනියම් කරන එවුන්.බලපන්කෝ ඔෆිස් එකක් ගත්‍තත් කේලාම් කාරයෝ.ගනුදෙනුවක් කරන්න ගියත් වන්චාකාරයෝ..ඒ වගේ දූශිත ජනගහනයක් ඉන්න රටකින් පත්වෙන දේශපාලකයො කොහොමත් හොරු තමයි..