වහල්ලු

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,976
    2,173
    113
    රාජපක්‍ෂලා ගැන ‌ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.

    හොද
    යුද්ධය ඉවර කලා.'
    නගර සංවර්ධනය කලා
    අධිවේගී පාර්ගවල් හැදුවා
    ගම්වල පාරවල් හැදුවා
    සංචාරකයින් වැඩිපුර ගේන්න වැඩ කලා

    නරක
    පුතන්ඩියලා පිස්සු කෙලියා
    ගොඩක් ව්‍යපෘතිවලින් සල්ලි ගැහුවා
    රාජ්‍ය ආයතන දූෂිත වුනා
    කුඩු වැඩි වුනා
    අපරාද වැඩි වුනා

    මේ දෙපැත්තම බැලවහම වැඩියෙන් තියෙන්නෙ හොදම දේවල්. අපි කියමු 100% හොදයි කියල. ඒත් අපි ආර්මාත්ථකීමි වෙන්න ඕනෙ අපේ රට වෙනුවෙන්.. උඹට උදව් කලා කියල තමන්ගෙ ගෑණිට අරින්න ‌‌දෙන්න බැහනෙ.. අපි තාමත් වහල්ලු. මේ වහල් කම නිසා අපි ඉස්සර ඉදන් මරා ගන්ත. පෘතුග්‍රීසි සහ ලන්දේසීන් යුද්ධ කරන කාලෙ අපිත් ඔවුන් වෙනුවෙන් දෙකට බෙදිල අපේ අයත් මරා ගත්ත. දැන් තියෙන් ඔය ප්‍රධාන ප‍ක‍්ෂ දෙක අතහැරල දිනුවත් හො නැතත් අලුතින් එන බලවේගයකට දෙන්න..

    උන් හින්ද ගොටක් රට යන්න බලන්නෙ. ලංකාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, වෙන රටවල් වල වැඩ කරනව. ඒ උන්ගෙ අන්තිම පරම්පරාවයි. උන්ගෙ ලමයි ඒ ඒ රටවල් වලින් බැදල සිංහල ජාතිය ක්‍රමයෙන් නැති වෙනවා.'

    හරිනම් අවු 65න් පස්සෙ දේශපාලනය කරන්න, ඡන්දෙ දාන්න ඉඩ දෙන්න හොද නැහ. 65න් පස්සෙ උපරිමය අවුරුදු 20ක් ජීවිත් වෙන මිනිහෙක් කොහමද අපේ අනාගයක් ගැන හිතන්නෙ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන ලෝකෙද බන් 65න් පස්සෙ දේශපාලනේ අකපැයි කියල නීති දාල තියෙන්නෙ..????? ඇමරිකාවෙ ජනාධිපතිගෙ වයස 74+ යකෝ ඇමරිකාවටත් හොදනම් මොකෝ මේ සිරිලකට අවුල් යන්නෙ..

    රාජපක්ශලගෙ වැරදි ඔප්පු කරල ඔය ලිස්ට එක දැම්ම නම් ආන්න සාධාරනයි, නැතුව කියවන එක නීච ක්‍රියාවක්..

     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,841
    1,360
    113
    Mars
    මචන් ඔය මාලිගාව ඉස්සරහා රේස් පැදපු එක ගැන කතා කරන්නෙ නුවර ගැන දන්නැති උන්. මම පොඩිකාලේ රේස් තිබුනෙ දැන් ඔය වහලා තියෙන පාරෙ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,453
    21,118
    113
    හස්තිශෛලපුර
    අනේ පලයන් රාජපක්ශ කරපු එක නරක දෙයක් කියපන් ඔප්පු කරන්න පුලුවන්.. මේ පල්ලහා තියන ඒවා නිකන් මඩ විතරයි..



    නරක
    පුතන්ඩියලා පිස්සු කෙලියා
    ගොඩක් ව්‍යපෘතිවලින් සල්ලි ගැහුවා
    රාජ්‍ය ආයතන දූෂිත වුනා
    කුඩු වැඩි වුනා
    අපරාද වැඩි වුනා



    රාජපක්ශ කරේ මේ රටට හොද දේවල් විතරයි යකෝ.. ජරා වැඩ සේරම කරේ වටේ හිටපු උන්..



    රාජපක්ශ 2015 පැරදුනේ වටේ හිටපු උන් හින්දා.. මේපාර ඔය වටේ හිටපු උන් එකෙක් වත් නෑ.. විහිලු නෙවේ.. :dull::dull::dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    පුලුවන් නම් ඔප්පු කරන්න කියල බය නැතුවහ් අභියෝගහ් කරනව
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kota minihekta puluwan nam usa minisunge apekshawe apekshakaya wenna 65 minihekta puluwan 25 minihekge janadipathi wenna:yes::yes:;);):yes::yes:

    Donald trump 70 di president une. Malaysia wala passe awa un hari nathi nisa ayth Mahathir mohomed awa dan 93 i age. pissu kota wage kiyawanne nathuwa deyak balala danna
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අපි පඹයෙක්ට චන්දෙ දුන්නත් ඒ අපි ගන්න ස්වාධින බුද්ධිමත් තීරණයක් :yes: අනික් උන් කාට චන්දෙ දුන්නත් ඒ උන්ගේ වහල්කම :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    72176786_926269484411832_2755432648091369472_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    හරිනම් අවු 65න් පස්සෙ දේශපාලනය කරන්න, ඡන්දෙ දාන්න ඉඩ දෙන්න හොද නැහ. 65න් පස්සෙ උපරිමය අවුරුදු 20ක් ජීවිත් වෙන මිනිහෙක් කොහමද අපේ අනාගයක් ගැන හිතන්නෙ


    අවුරුදු පහකට බලයට ඇවිල්ලා අවුරුදු 99කර රට බදු දෙන්නෙ කොහොමද ආයිබෝං.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    රාජපක්‍ෂලා ගැන ‌ගැන පොඩ්ඩක් ලියන්න හිතුන.

    හොද


    නරක
    පුතන්ඩියලා පිස්සු කෙලියා
    ගොඩක් ව්‍යපෘතිවලින් සල්ලි ගැහුවා
    රාජ්‍ය ආයතන දූෂිත වුනා
    කුඩු වැඩි වුනා
    අපරාද වැඩි වුනා






    [/COLOR][/SIZE]

    දැන් රාජ්‍ය ආයතනවල වංචා නැද්ද, කුඩු අඩු වෙලාද තියෙන්නෙ,
    දැන් අපරාධ අඩුයිද , අප්‍රේල් 21 එක ගහනකොට උබල කොහෙද හිටියෙ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113


    කෝබන් උඹලගෙ ප්‍රංශ පොර....
    දුගම ඇඟිල්ල ගුදයේ ඔබාගෙන රූපවාහිනිය බලනව ඇති නේ....:lol::lol::lol::lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    දැන් රාජ්‍ය ආයතනවල වංචා නැද්ද, කුඩු අඩු වෙලාද තියෙන්නෙ,
    දැන් අපරාධ අඩුයිද , අප්‍රේල් 21 එක ගහනකොට උබල කොහෙද හිටියෙ..


    සතොසෙත් කුඩු අහුවුනා ආයිබෝං..... අවුලක් නෑ දැන් සුදු වෑන් වෙනුවට ඇම්බියුලන්ස් තියෙනවනේ....හුහඃ.... හූ........
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    අපි පඹයෙක්ට චන්දෙ දුන්නත් ඒ අපි ගන්න ස්වාධින බුද්ධිමත් තීරණයක් :yes: අනික් උන් කාට චන්දෙ දුන්නත් ඒ උන්ගේ වහල්කම :yes:


    100%