ඒ කාලේ පෙට්රල් තියෙන ශෙඩ් එකක් ගැන හරි කියන්න හිටියෙ මේකෙ එකෙක් තමයි.![]()
පෙට්රල් නැති තැනට පත් කලේ කවුද යකෝ.. ගෝටගෙ කාලෙ ඩොලර් බිලියන් වලින් කාර්තු දෙකකට පාරක් නය වාරිකෙ ගෙව්වෙ.. පොනිල ගත්තු නය... පෙට්රල් නැතිවෙන එක අහන්න දෙයක්ද..
ආයි 2028දි නත්තල් හම්බෙනවා, මේ ආන්ඩුවත් වැඩක් නොකලොත්.. ඒ නිසා පොන්නයෙක් වගේ කකුලෙන් අදින් නැතුව හිටපන්...
හැබයි ඉතින්... වහ්ල්ලුන්ට බන කියල වැඩකුත් නෑ..

