වහල් චින්තනය Pro Max!

gannicuz_returns

Active member
  • Sep 22, 2024
    81
    189
    33
    ඒ කාලේ පෙට්‍රල් තියෙන ශෙඩ් එකක් ගැන හරි කියන්න හිටියෙ මේකෙ එකෙක් තමයි. :rolleyes:

    පෙට්‍රල් නැති තැනට පත් කලේ කවුද යකෝ.. ගෝටගෙ කාලෙ ඩොලර් බිලියන් වලින් කාර්තු දෙකකට පාරක් නය වාරිකෙ ගෙව්වෙ.. පොනිල ගත්තු නය... පෙට්‍රල් නැතිවෙන එක අහන්න දෙයක්ද..

    ආයි 2028දි නත්තල් හම්බෙනවා, මේ ආන්ඩුවත් වැඩක් නොකලොත්.. ඒ නිසා පොන්නයෙක් වගේ කකුලෙන් අදින් නැතුව හිටපන්...

    හැබයි ඉතින්... වහ්ල්ලුන්ට බන කියල වැඩකුත් නෑ.. :poop: :poop:
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    බූක් මාර්ක් කරගෙන තියාගන්න ඕන ත්‍රෙඩ් එකක්

    ගොන් පය්යෝ ගෝටාට දෙනකොට බිලියන ගානක් රිසර්ව් තිබ්බ, ඌ ඒ සල්ලියි රත්රන් ටිකයි පුච්චලා දැම්ම ඩොලර් එක ස්ටේබල් කරන්න ගිහින්. ඊළඟට ඩොලර් බිලියන 2ක ප්‍රොජෙක්ට් නැවැත්තුව. ගූ පොහොර ගෙනත් වන්දි ගෙව්වා. කාබනික පොහොර පිස්සුවක් හදල රටේ මිනිස්සු හාමතේ තිව්වා. උඹලා තාම ඌගේ පුක සොදනවද?
    ------ Post added on Sep 25, 2024 at 12:44 PM
     
    • Like
    Reactions: AKI-SL and Kolama

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    බූක් මාර්ක් කරගෙන තියාගන්න ඕන ත්‍රෙඩ් එකක්

    ගොන් පය්යෝ ගෝටාට දෙනකොට බිලියන ගානක් රිසර්ව් තිබ්බ, ඌ ඒ සල්ලියි රත්රන් ටිකයි පුච්චලා දැම්ම ඩොලර් එක ස්ටේබල් කරන්න ගිහින්. ඊළඟට ඩොලර් බිලියන 2ක ප්‍රොජෙක්ට් නැවැත්තුව. ගූ පොහොර ගෙනත් වන්දි ගෙව්වා. කාබනික පොහොර පිස්සුවක් හදල රටේ මිනිස්සු හාමතේ තිව්වා. උඹලා තාම ඌගේ පුක සොදනවද?
    ------ Post added on Sep 25, 2024 at 12:44 PM

    අඩේ එච්චර සල්ලි තිබ්බනම් පොනිලා ඉතිහාසෙ වැඩිම නය තොගෙ අරගත්තෙ ඇයි දැන් නෑ.. පොනිල අවුරුදු 5ට ගත්තා මයිනා අවුරුදු 10ට ගත්ත වගේ දෙගුනයක් නය... කරපු වැඩකුත් නෑ.. :poop::poop:

    නිකන් පලයන් Campaign පොන්නයො.. පොනිලගෙ පුක ලොවන්නැතුව.. 😹 😹
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අඩේ එච්චර සල්ලි තිබ්බනම් පොනිලා ඉතිහාසෙ වැඩිම නය තොගෙ අරගත්තෙ ඇයි දැන් නෑ.. පොනිල අවුරුදු 5ට ගත්තා මයිනා අවුරුදු 10ට ගත්ත වගේ දෙගුනයක් නය... කරපු වැඩකුත් නෑ.. :poop::poop:

    නිකන් පලයන් Campaign පොන්නයො.. පොනිලගෙ පුක ලොවන්නැතුව.. 😹 😹
    ගොනෝ ඒ ණය ගත්තෙත් තොගේ මහා උන් ගත් ණය ගෙවන්න, නැතිව රනිලා ඒවා පොකට් එකේ දාගත්තේ නැහැ. උඹ වගේ මොන්ටිසොටි පිස්සු පකයෙක් දන්නා මැක්‍රෝ ඉකොනොමි. පලයන්, ගිහින් ටික ටොක් බලපන්.
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Kolama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)

    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)

    # මේ පාර නම් අපි පත් කර ගත්තෙ දෙව් කෙනෙක් වගේ මනුස්සයෙක්! (completed)

    # දුන්න පොරොන්දු ඉශ්ට කරන්න නම් 2/3 බලය ඕන. (ongoing)

    # ඔහොමද කලින් එවුන් හොරකම් කලේ. (pending)

    # එයා හොදයි වටේ ඉන්න එවුන් හරි නැ. (pending)

    # වටේ හිටපු අය එයාට කරන්න දුන්නෙ නෑ. (pending)

    # මේ රට හැදෙන්න නම් මිනිස්සු හැදෙන්න ඕන. (pending)

    තව මොනවද තියෙන්නෙ, සිංහලු? :lol:
    බයියෝ ආණ්ඩුව කරගෙන යන්න දුන්නේ නැහැ
    මහින්ද කකුලෙන් ඇද්ද
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Kolama

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    ගොනෝ ඒ ණය ගත්තෙත් තොගේ මහා උන් ගත් ණය ගෙවන්න, නැතිව රනිලා ඒවා පොකට් එකේ දාගත්තේ නැහැ. උඹ වගේ මොන්ටිසොටි පිස්සු පකයෙක් දන්නා මැක්‍රෝ ඉකොනොමි. පලයන්, ගිහින් ටික ටොක් බලපන්.

    පොන්න පකෝ.. නය ගෙවන්න කියල දරාගන්න බැරි තරම් තව තවත් නය ගත්තම කවදහරි හොදම එකෙන් කෙලවෙනවා කියල තොපේ ආර්තික ඔස්තාර් පොනිල්ට තෙරිලා නැද්ද? 😹 😹

    ඌ තවත් හිටියනම් මෙලෝ වැඩක් නොකර ආතල් එකෙ ඉදල 2028 ඉදන් ආයි නය ගෙවන්න පටන් ගත්තම, ඒ වෙනකන් එකතු කරපු සේරම සන්චිත ටික හින්දල, 2029 ගෙදර යයි.. ඒ නිසා තමයි ඌව අපි කලින්ම ගෙදර යැව්වෙ.. :poop::poop:
     
    • Haha
    Reactions: Jack London

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    රටේ මිනිස්සු ජෙප්පන්ව 3%ට බැස්සුවෙ උන්ගෙ වහල්ලු නිසාද??

    බහුතරයක් මිනිස්සු කාලෙන් කාලෙට වෙනස් වෙද්දි, රට බන්කොලොත් වෙන්නම ඇරපු නාකින්ගෙ පස්සෙන් තමත් හෙලුවැල්ලෙන් දුවන උබලනෙ ඕයි වහල්ලු.. :poop:
    මේක ඇත්ත
    උබලට තියෙන්නෙ වෙන අවුලක්. උබල කම්පැනි කලාට සත 5ක් ටැක්ස් ගෙවන්නෙ නෑනෙ.. ඒ නිසා පන බයයි ජෙප්පො ටැක්ස් ගහල උබලගෙ සල්ලි ටිකට අරියි කියල.. :poop: :poop: ඒ වගෙ ටැක්ස් කේස් පර්සනල් කේස් තියෙන උන්, හොරු මත යැපෙන උන් තමයි, 17% හොරු රකින නායකයට තමත් වහල්කම් කරන්නෙ..
    නැ .මේක වැරදියි.අපි බදු ගෙවන්නේ නැත්තේ හොරුන්ට අපේ දැනුමෙන් කන්න දෙන්න බැරි හින්ද.අනුර ඇතුළු මේගොල්ලෝ කරන වැඩ විනිවිද භාවයෙන් යුතු නං අපි ඉස්සරහට සහයෝගය දෙනවා.සල්ලි අපිට ප්‍රශ්නයක් නෙමේ.ගොනාට අන්දලා අපෙන් සල්ලි උදුරා ගන්න හදන එක ප්‍රශ්නයක් උනා.
    රටට හොදක් වෙනව දකින්න කැමති සාමන්ය මිනිස්සු පක්ශ බදාගෙන ඉන්නෙ නෑ කියන එක මේ පාරත් ඔප්පු උනා අනුර WIN කලාම.. අන්තිම මොහොතෙ පඩි වැඩි කරන්නම් කීවත් නාකියට වහල්කම් නොකරපු රාජය සේවකයොත්, උබල වගේ කාලකන්නින්ට වඩා කොන්දක් තියෙන උන්.. උන්ට එකෙන්ම රෙස්පෙක්ට්.
    අපි ගැන උපමා කරලා කිවුවොත්.අපි කන්සවේටිව්. එක අපි දරන මතය. කන්සවෙටිව් මතයේ සැබෑ ස්වරුපය තුල ඉරිසියාව අවමයි. අනුරගේ පක්ෂේ මතය කොමියුනිස්ට්. අපේ මතයට ගැලපෙන්නේ නෑ . එත් මේ කියන කරන දේවල් දැක්කහම සමාජවාදී ගතියක් පෙන්නේ නෑ. බලමු ගන්න තීරණ අපේ මතයට ගැලපෙනවා නං ඉදිරියට සහයෝගය දෙනවා.

    තව අවුරුදු 3ක් ඇතුලත
    මුස්ලිම් සුලුජාතියට උපත් පාලන නීති සකස් කලේ නැති නං අපි අනුරව පන්නනවා.

    මල් වතු උයන් වතු
    අනුර ගනිකා හුතු
    කලොත් ජන සතු
    අතේ නොගසමු මින්මතු.
    මම ඩි එස් සේනානායක උනා නං එදාම ගණිකා වුර්තිය නීති ගත කරනවා. අනිවා කල යුතුව තිබ්බ දෙයක්
    ------ Post added on Sep 25, 2024 at 1:18 PM
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    උබලා ඔහොම දැම්මාම හෙන පොරවල් කියලද හිතන් ඉන්නෙ. ඒ ්වුනාට උබල තමයි සතියක් යන්න කලින් නහයෙන් අඬන්න පටන් අරන් තියෙන්නේ.
    ඉස්සරනම් ඉතින් කිව්වේ මෙහෙම 👇🙃

    Ranil lankawe president unoth eka rate wasanawa. Patta ලිබරල් නායකයෙක් . Porata හැමදාම wada කරන්න une eka eka යටතේ .
    🤭 🤭 🤭

    උඹලා දැන් අනාගතේදි වෙන්න නියමිත(ඒවත් වෙයිද නැද්ද දන්නෑනේ) දේවල් වලට හිනා වෙන්න කලින් මෙච්චර කල් උන දේවල් වැරදි බව කියල පිලිඅරන් හිටපංකො.
    අනියමාර්ථ අසම්භාව්‍ය දේවල් වලට හිනා වෙවී කාලාර්ථ අසම්භාව්‍ය දේවල් නොදැක්කා වගේ මෙහෙම හෑලි ලියද්දි ඒ අකුරු අස්සෙ හැංගිලා ඉන්න සීයගෙ සිලින්ඩර් බයියව පේන්න ගන්නවා.
    ඒකයි.🤣🤣🤣
    අපිනම් ඉතින් ගෝටා එන්න කලින් ඉදන් කිව්වා ආවම වෙන දේ, අහුවේ නැතුව ලොකේ නැති බන කිව්වේ. මේ පාරත් එච්චරම තමයි මේ යන විදිහට ගියොත්.

    නිකමට බලපන් NPP එකට ලගදි සෙට් උන මිනිස්සු කොච්චර පරන නිව්ස් උස්සන් දුවනවද කියලා මේ ටිකේ. අර හිරු එකෙ ටික්ටොක් එක ගන්න දෙයක් නෑ. හෙන පරන නිව්ස් උස්සන් AKD දැන්ම වැඩ පටන් අරන් කිය කිය දුවනවා. ජෙප්පෝ එහෙම නෑ. මේ තනිකර පිස්සු කෙලින්නේ ලගදි convert වෙච්ච බය්යෝ.

    අර චතුරන්ගලා වගේ උන් රින්ග ගත්තම කරයි පxxක්
    ------ Post added on Sep 25, 2024 at 2:13 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ආතල් එකට ත්‍රෙඩ් එකක් දැම්මාම මුන් බලෙන් හැමිනෙන්න එනවා බං. :lol: ඒ කාලේ පෙට්‍රල් තියෙන ශෙඩ් එකක් ගැන හරි කියන්න හිටියෙ මේකෙ එකෙක් තමයි. :rolleyes:
    මුං හිතන්නෙ අපි කැම්පේන් කාක්කො කියල 😁😁 අර එකෙක්ම කිව්වෙ උට අකවුන්ට් 20ක් තිබ්බ කියල කෙලින්ම බ්‍රේන් ඩෙඩ් 😁

    පෙට්‍රල් නැති තැනට පත් කලේ කවුද යකෝ.
    ගෝඨනෙ 😁😁😁 ෆොරීන් රිස්ව්ස් ටිකට ඇරල මතක නැද්ද කැම්පේන් ජෙප්ප 😁😁 ඕනද තව
    ------ Post added on Sep 25, 2024 at 2:28 PM
     
    • Haha
    Reactions: Kolama

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    # කලින් හිටපු උන්ට ඉන්ග්‍රීසි පුලුවන් වෙලත් රට හරියට කලාද? (completed)

    # කලින් හිටපු උන්ට අත්දැකීම් තිබිලත් රට ගොඩ දැම්මද? (completed)

    karapu kerillata nagitagnna baruwa inne :lol:
    ane huththo aluthen awa un karanawada ndda blnda time eka dila balaha. mokata chande dunnath unta dwasen deken owa krnda bane. anuraya kiyala thiyena ewa kloth ratatamne honda. desapalane wadak na kuhakayek wen nathuwa hitahn. umbalta salli athi samanya minissu patta dukak windinne.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉස්සරනම් ඉතින් කිව්වේ මෙහෙම 👇🙃

    🤭 🤭 🤭

    අපිනම් ඉතින් ගෝටා එන්න කලින් ඉදන් කිව්වා ආවම වෙන දේ, අහුවේ නැතුව ලොකේ නැති බන කිව්වේ. මේ පාරත් එච්චරම තමයි මේ යන විදිහට ගියොත්.

    නිකමට බලපන් NPP එකට ලගදි සෙට් උන මිනිස්සු කොච්චර පරන නිව්ස් උස්සන් දුවනවද කියලා මේ ටිකේ. අර හිරු එකෙ ටික්ටොක් එක ගන්න දෙයක් නෑ. හෙන පරන නිව්ස් උස්සන් AKD දැන්ම වැඩ පටන් අරන් කිය කිය දුවනවා. ජෙප්පෝ එහෙම නෑ. මේ තනිකර පිස්සු කෙලින්නේ ලගදි convert වෙච්ච බය්යෝ.

    අර චතුරන්ගලා වගේ උන් රින්ග ගත්තම කරයි පxxක්
    ------ Post added on Sep 25, 2024 at 2:13 PM
    ගෝටා ආවම වෙනදේ අපිත් කිව්වා. ගෝටා කියන්නේ දුර්වල නායකයෙක් කියලා මුලින්ම කිව්වේ npp එක. මිනිස්සු එක වගේ නෑ. පක්ෂෙන් ඕවා ගැන ගොඩක් කියනවා.නමුත් යන්න පුලුවන් සීමාවක් තියෙනවා. හැමෝම එකම විදියට කරන්න බෑ ඉතින්.

    චතුරංගගේ අවුල මොකද්ද???
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මිනිහ මැරිච්ච ගෑනු මීට වැඩිය හොදයි. නහයෙන් අඩනව ඉවරයක් නෑනෙ ශිට්.

    දැන් තියෙන්නේ පොන්නයා මළ ලජබටයෝ 🤣
     
    • Haha
    Reactions: Error365!

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    461170337_7880243098748897_7865000069610832774_n.jpg

    kohoamda wada.. :lol: galleface eka wahana genath dala.lightbila adu karalau 22%.. - FB eke Malima page wala tiyenne onna..
     
    • Haha
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ රටේ කිසි දෙයක් කරන්න අවුරුදු 5 මදි.
    හඅබඅයි ආපුදාට පහුවෙනිදා ඉඳන් හොරු අල්ලන්න ඕනෙ නේද පොන්ස් :lol: