වහලෙ රත් වෙනවට?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උලු වහල රත් වෙන්නෑනෙ :D සීට් වහල වල කලෑකි :) හොඳට සීතල වෙනවනං සීට් ඕනෙත් නෑ අමානෝ සීට් වගේ දාල වහලෙයක් ගහල ඒක උඩින් දැලක් දාල මදු වැල් යවනව :D
    ඔව් ඔව් උළු නං රත්වෙන්නේ නෑ තමා සීට් වලට හොඳයි :yes:

    දැල් ඕනෙත් නෑ හැබැයි ඕවා බඩගාගෙන වගේ යනව නෙ. ලස්සන මල් පිපෙන හොඳ සුවඳ හමන වැලක් වගේ නං කට්ටිය යවයි කොහෙද මදු වැල් වල කැලෑ ගඳ නෙ.
     
    ScoobyDooby

    Junior member
  • Aug 19, 2018
    65
    5
    8
    ඉතින් හුත්තො ලංකාවටම ඉහලන්න පුලුවන් කුඩයක් හදපන්කො.:cool: යාපනේ ඉන්න දෙමෙල්ලුන්ට නම් හෙවන ඕන නෑ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් උළු නං රත්වෙන්නේ නෑ තමා සීට් වලට හොඳයි :yes:

    දැල් ඕනෙත් නෑ හැබැයි ඕවා බඩගාගෙන වගේ යනව නෙ. ලස්සන මල් පිපෙන හොඳ සුවඳ හමන වැලක් වගේ නං කට්ටිය යවයි කොහෙද මදු වැල් වල කැලෑ ගඳ නෙ.

    මදුවැල් කොහෙද යකෝ ගඳ :angry: ගස් වැල් දෙවියො විදිහට දකින්න පුරුදු වෙයං එතකොට කිසිම ගහක් ගඳ නෑ :love:

    ඉතින් හුත්තො ලංකාවටම ඉහලන්න පුලුවන් කුඩයක් හදපන්කො.:cool: යාපනේ ඉන්න දෙමෙල්ලුන්ට නම් හෙවන ඕන නෑ

    එතකොට කුඩ බිස්නස් කරන උන්ගෙ දරු පවුල් වලට කන්න අඳින්න දෙන්නෙ තෝද :growl:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹ ඔය කියන දේ කරන්නනන් වහල උඩින් seperate canopy එකක් වගේ ගහන්න වෙනව. maintenance කරන එකයි සර්පයෝ එන එකටයි solution එකක් උඹට හොයන්න පුලුවන්නන් ලංකාවටම වටින idea එකක් වෙයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඔය කියන දේ කරන්නනන් වහල උඩින් seperate canopy එකක් වගේ ගහන්න වෙනව. maintenance කරන එකයි සර්පයෝ එන එකටයි solution එකක් උඹට හොයන්න පුලුවන්නන් ලංකාවටම වටින idea එකක් වෙයි

    කැනපි මොකුත් ඕන්නෑ. කම්බි දැල් තියෙන්නෙ අඟෙලෙ අඟලෙ කොටු තියෙන. ආං ඒකක් වහලෙට එලුව නං මදු වැල ගානට ඒක දිගේ යනව. දැල් කෑලි කෑලි වගේ උඩ දැලට සෙට් වෙන තැන කම්බියකිං බුරුලට බඳින්නයි තියෙන්නෙ වහලෙ මොනා හරි කරන්න වුනොත් දැල උස්සන්න පුලුවන් වෙන්න :yes:
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    මදුවැල් කොහෙද යකෝ ගඳ :angry: ගස් වැල් දෙවියො විදිහට දකින්න පුරුදු වෙයං එතකොට කිසිම ගහක් ගඳ නෑ :love:

    මල් පිපෙන වැලක් නං හොදයි :):):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මදුවැල් කොහෙද යකෝ ගඳ :angry: ගස් වැල් දෙවියො විදිහට දකින්න පුරුදු වෙයං එතකොට කිසිම ගහක් ගඳ නෑ :love:

    මල් පිපෙන වැලක් නං හොදයි :):):)

    මල් පිපෙනවද කොහෙද මල්වැල් වගේ නිතරම මල් නෑ. මම නං ආස කොල වලට :love:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    සර්පයෝ එන එකට විසඳුමක් මේ දැන් හොයාගත්තා...වැලේ මුල මුගටියෙක් බඳිනවා..නැත්තම් උන්ට වාසස්තානයක් හදලා දෙනවා:cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මදුවැල් කොහෙද යකෝ ගඳ :angry: ගස් වැල් දෙවියො විදිහට දකින්න පුරුදු වෙයං එතකොට කිසිම ගහක් ගඳ නෑ :love:

    උඹට නැති වුනාට සාමාන්‍ය මහජනතාවට කැලෑ ගඳ නෙ, අනික වහලේ මදු වැල් යැව්වම මිනිස්සු හිතන්නේ මේ ගෙදර මිනිස්සු සුද්ද කරන්න කම්මැලි කමේ කැලේ වැවිල කියල.

    මල් පිපෙන සුවඳ හමන වැලක් නං ඔය බාදා නෑ මිනිස්සු වවයි කැමැත්තෙන් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සර්පයෝ එන එකට විසඳුමක් මේ දැන් හොයාගත්තා...වැලේ මුල මුගටියෙක් බඳිනවා..නැත්තම් උන්ට වාසස්තානයක් හදලා දෙනවා:cool::cool:

    :lol: :lol:
    එහෙම සර්පයො එන්නෑ බං උන් ගොඩක් එන්නෙ මීයො කන්න. අපේ වහලෙට නං සතියකට සැරයක් වගේ ගැරඬියෙක් එනව ඔය මොන වැලක්වත් නැතුව. අනික සර්පයො නැති නාගරික ප්‍රදේශ වල වගේ කලා නං කොහොමත් එන්න සර්පයො නෑනෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සර්පයෝ එන එකට විසඳුමක් මේ දැන් හොයාගත්තා...වැලේ මුල මුගටියෙක් බඳිනවා..නැත්තම් උන්ට වාසස්තානයක් හදලා දෙනවා:cool::cool:
    මදු වැල් කන සතෙක් නං වඩා හොඳයි උට කන්න දෙන්න ඕනෙත් නෑ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට නැති වුනාට සාමාන්‍ය මහජනතාවට කැලෑ ගඳ නෙ, අනික වහලේ මදු වැල් යැව්වම මිනිස්සු හිතන්නේ මේ ගෙදර මිනිස්සු සුද්ද කරන්න කම්මැලි කමේ කැලේ වැවිල කියල.

    මල් පිපෙන සුවඳ හමන වැලක් නං ඔය බාදා නෑ මිනිස්සු වවයි කැමැත්තෙන් :yes:

    ඒක සාමාන්‍ය ජනතාවගෙ චින්තනේ ප්‍රශ්නයක් :frown: පොඩි කාලෙ ඉඳන් ගස් වැල් නිකං ද්‍රව්‍යගොඩක් විදිහට දකින්න හුරු කල්ල ඒකයි :( මිනිස්සු මොන කෙහෙම්මල හිතුවාම මොකෝ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බතල දඬු ටිකක් බිත්ති අයිනෙන් හිටවල වහලෙට යැව්ව නම් මොකෝ වෙන්නෙ.

    බතල මදු තරං ඉක්මනට වැවෙනනෑනෙ බං :oo:
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    බතල දඬු ටිකක් බිත්ති අයිනෙන් හිටවල වහලෙට යැව්ව නම් මොකෝ වෙන්නෙ.

    මන් දැකලා තියෙනවා නිවිතියා වැල් වහලෙ යවනවා. තව ෆැශන් එහෙම කරන්න බැරිවෙයිද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මදු වැල් කන සතෙක් නං වඩා හොඳයි උට කන්න දෙන්න ඕනෙත් නෑ :P

    අන්න අයිඩියා එක.. එතකොට අපිට ඕනෙ උඩ කොටස විතරක් ඉතුරු වෙනවා...යටින් කාගෙන කාගෙන ගියහම..සිරාවට ඕන්නම් සරපයි අකමැති ශාක තියනවා..ලෙමන්ග්‍රාස් වගේ.. ඒවා ටිකක් වැලේ මුල වැවුවනම් හරි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්න අයිඩියා එක.. එතකොට අපිට ඕනෙ උඩ කොටස විතරක් ඉතුරු වෙනවා...යටින් කාගෙන කාගෙන ගියහම..සිරාවට ඕන්නම් සරපයි අකමැති ශාක තියනවා..ලෙමන්ග්‍රාස් වගේ.. ඒවා ටිකක් වැලේ මුල වැවුවනම් හරි

    ඉතිං මං එහෙම කරන විදිහ තමා කියල තියෙන්නෙ. ගේ වටේ මදු වැල් ටිකක් ඉන්දල කම්බියක් දිගේ වහලෙට යැව්වාම ගේ වටේ මදු වැල් වැවෙන්නෑ වහලෙ විතරයි. :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොකද වෙන්නෙ බොන්චි වැල් යැවුවොත් ක්ඩොලාන හොද නැද්ද වැඩෙට

    බෝංචි කන්න මං ආස නෑ අනික බෝංචි වැල් හදන්න වහ ගහන්න වෙනව පෝර දාන්න වෙනව මාර සැලකිල්ලෙං බලාගන්න වෙනව. වැවෙන්නෙත් හිමිං. මදු වැල් බලාගෙන ඉද්දි වැවෙනවන පෝර ඕන්නෑ වතුර ඕන්නෑ සතියක් වත්ත සුද්ද කලේ නැත්තං මදු වැල් පිරිල :yes: