ඔව් ඔව් උළු නං රත්වෙන්නේ නෑ තමා සීට් වලට හොඳයිඋලු වහල රත් වෙන්නෑනෙසීට් වහල වල කලෑකි
හොඳට සීතල වෙනවනං සීට් ඕනෙත් නෑ අමානෝ සීට් වගේ දාල වහලෙයක් ගහල ඒක උඩින් දැලක් දාල මදු වැල් යවනව
![]()
දැල් ඕනෙත් නෑ හැබැයි ඕවා බඩගාගෙන වගේ යනව නෙ. ලස්සන මල් පිපෙන හොඳ සුවඳ හමන වැලක් වගේ නං කට්ටිය යවයි කොහෙද මදු වැල් වල කැලෑ ගඳ නෙ.
සීට් වහල වල කලෑකි
හොඳට සීතල වෙනවනං සීට් ඕනෙත් නෑ අමානෝ සීට් වගේ දාල වහලෙයක් ගහල ඒක උඩින් දැලක් දාල මදු වැල් යවනව
යාපනේ ඉන්න දෙමෙල්ලුන්ට නම් හෙවන ඕන නෑ
ගස් වැල් දෙවියො විදිහට දකින්න පුරුදු වෙයං එතකොට කිසිම ගහක් ගඳ නෑ 



පොඩි කාලෙ ඉඳන් ගස් වැල් නිකං ද්රව්යගොඩක් විදිහට දකින්න හුරු කල්ල ඒකයි
මිනිස්සු මොන කෙහෙම්මල හිතුවාම මොකෝ. 