වහාම තොරතුරු අවශ්‍යයි.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වහාම තොරතුරු අවශ්‍යයි.

    වහාම තොරතුරු සොයා ගැනීමට අවශ්‍යයි.

    ශ්‍රී ලංකාවේ ජාතික සම්පතක් වන මේ දිවියා, අමානුෂික ලෙස මරා දමා ව්නෝද වන මෙම පුද්ගලයන් සොයා ගැනීමට ඔබගේ සහයෝගය අවශ්‍යය.

    ශ්‍රී ලාකිය වනසම්පත් විනාශ කර නීතියට අභියෝග කිරීමට උත්සාහ කරන ලද මෙමෙ පිරිස නීතිය ඉදිරියට ගෙනයාමට ඔබ සැමගේ සහයෝගය අප ඉල්ලා සිටිමු.

    වනජීවි දෙපාර්තමේන්තුව 1992

    NWCPU : 070 3303022


    35881804_1845711285472566_4468484975485779968_n.jpg
     
    • Like
    Reactions: Rummy678

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Bump
    මේකට උපරිම දඬුවම් දෙන්න ඕනෑ
    නැත්නම් මේක වැරදි පූර්වාදර්ශයක්
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Derane news walatath pennuwa bn. paw wade.. kilinochchiye paththe demala set ekakne..
    nithiya kriyathmakaweida danna...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලබ්බ තමා දැන් ඉතිං.... යකෝ වනජීවී එකේ බබ්බුද බන් ඉන්නේ.ඔච්චර ෆොටෝස් දාලා, expose වෙලා තියෙද්දී මොකටද බන් මිනිස්සුන්ගෙන් අහන්නේ මේ වැඩේ කරපු අය කව්ද කියල.
    :angry::angry: