මම ආස කළුවරේ ඉන්න බන්. එතකොට අමුතු මෙව්ව එකක එනව හිතට. යටි ගිරියෙන් කෑ ගහන්න හිතෙනවා.![]()

උබලත් වහිනවට ආසද,,,? අහස කළු කරලා තියනවට .? ගොරවන සද්දෙට..?![]()
වහින්නේ නැතිව අහස කළු වෙලා ,, ගොරවනකොට තමා පට්ටම....![]()
අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy
නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු



ඔව් බන් ඕක තමයි අප්පිරියම වැඩේවහින එක නම් පට්ටයි.මැශින් එක ඔන් කරපු ගමන් ගොරවන එකනේ ඕයි කාලා ඉන්න බැරි.![]()
මාත් ත්‍රේඩ් එකක් දාන්න බන් ඉදියෙ.
වැස්සට තමයි මම කැමති. වැස්ස වෙලාවට තෙමෙන් නැති තැනක ඉදන් වැස්ස දිහා බලන් ඉන්න මම පට්ට ආසයි. හිත calm වෙනවා. ඒ ෆීලින් එක කියන තේරෙන්නෙ නෑ.වැඩ නැති දවසක රෑට ලයිට් ගියොත් තවත් සුපිරි.
වැහි වලාකුලු තියෙද්දි ආසයි. හැබැයි හයියෙන් සද්දෙට හුලන් හමන්න ඕනෙ.
මන් වගේම සින්හලයො ටිකක් හම්බෙච්ච එකට මට පට්ට සතුටුයි.
(ෆෝන් එකට මන් rain sound app වගේකුත් දාගෙන ඉන්නව. earphone ගහල අහනව සමහර දවස්වලට නිදාගන්න යද්දි)
