වහිනවට ආස උන් කවුද.?

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
හැම වැහි වලාවම ඉගිලීගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුලු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුනු සේ හැගෙයි මහ වැසි පවතිද්දී
-එච්.ම්.කුඩලිගම​-
 
  • Like
Reactions: WhiteWalker

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම ආස කළුවරේ ඉන්න බන්. එතකොට අමුතු මෙව්ව එකක එනව හිතට. යටි ගිරියෙන් කෑ ගහන්න හිතෙනවා.:rolleyes:

රෑට කරන්ට් එක ගියාම නං පට්ට :yes: :yes:
 

Girawa1

Member
Feb 28, 2016
69
11
0
උබලත් වහිනවට ආසද,,,? අහස කළු කරලා තියනවට .? ගොරවන සද්දෙට..? :love: :love:

වහින්නේ නැතිව අහස කළු වෙලා ,, ගොරවනකොට තමා පට්ටම....:love:

අපෝ මන් නම් එපා කරපු ම වෙලාව , මන් ඔය වෙලාවට ඉතිපිසෝ ගතාව කිය කියා ඉන්නේ.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වහිනවට ආසයි වගේ ම වහින වෙලාවට මෙන්න මේක අහන්න තියනව නං.....
    ජීවිතේ ආයෙම මතක් වෙනවා....

     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ තෝත් මං වගේ කුකුලෙක්
    මමත් ආස වහින්නේ නැතුව අන්ධකාරේ තියෙද්දී. dark & cloudy




    නියම සිංහලයෙක්ගේ ලක්සනයක්ද කියල නං දන්නේ නෑ තව උන්ගේ කමෙන්ට් බලමු

    :rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    reputation_neg.gif
    වහිනවට ආස උන් කවුද.? 04-20-2016 06:30 PM wada arila api yaddi, ube amma enawada ekkan yanna



    :lol: :lol:
     
    • Like
    Reactions: mr dodo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,737
    23,410
    113
    මාත් ත්‍රේඩ් එකක් දාන්න බන් ඉදියෙ.
    වැස්සට තමයි මම කැමති. වැස්ස වෙලාවට තෙමෙන් නැති තැනක ඉදන් වැස්ස දිහා බලන් ඉන්න මම පට්ට ආසයි. හිත calm වෙනවා. ඒ ෆීලින් එක කියන තේරෙන්නෙ නෑ.වැඩ නැති දවසක රෑට ලයිට් ගියොත් තවත් සුපිරි.

    වැහි වලාකුලු තියෙද්දි ආසයි. හැබැයි හයියෙන් සද්දෙට හුලන් හමන්න ඕනෙ.

    මන් වගේම සින්හලයො ටිකක් හම්බෙච්ච එකට මට පට්ට සතුටුයි. :D

    (ෆෝන් එකට මන් rain sound app වගේකුත් දාගෙන ඉන්නව. earphone ගහල අහනව සමහර දවස්වලට නිදාගන්න යද්දි)
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    වහිනවට අහස කළු කරලා තියනවට ගොරවන සද්දෙට oya thunatama fattama kemathi bn eth ara ketillata thama asama neththe borukiyanna wedak naa viduli kotanawata man patta bayai kiyahankoo
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මාත් ත්‍රේඩ් එකක් දාන්න බන් ඉදියෙ.
    වැස්සට තමයි මම කැමති. වැස්ස වෙලාවට තෙමෙන් නැති තැනක ඉදන් වැස්ස දිහා බලන් ඉන්න මම පට්ට ආසයි. හිත calm වෙනවා. ඒ ෆීලින් එක කියන තේරෙන්නෙ නෑ.වැඩ නැති දවසක රෑට ලයිට් ගියොත් තවත් සුපිරි.

    වැහි වලාකුලු තියෙද්දි ආසයි. හැබැයි හයියෙන් සද්දෙට හුලන් හමන්න ඕනෙ.

    මන් වගේම සින්හලයො ටිකක් හම්බෙච්ච එකට මට පට්ට සතුටුයි. :D

    (ෆෝන් එකට මන් rain sound app වගේකුත් දාගෙන ඉන්නව. earphone ගහල අහනව සමහර දවස්වලට නිදාගන්න යද්දි)

    යකඩෝ මං හිතුවේ ඔය app එක පාවිච්චි කරන එකම එකා මං කියල :rofl: