වහිනවද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,042
    5,243
    113
    උබලට වහිනවද? මෙහෙට ටිකක් වහිනව. ඒත් එච්චර හොදක් නන් නෑ වගෙ. නිකන් ලාවට පොලොව තෙමෙන්න වගෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහාටත් දැන් දෙතුන් පාරක් නම් ගෙරෙවුවා එත් වහින පාටක් නැනෙ,
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    අහසෙ නන් අළු වලා ඇත...එහෙත් වහින පාටක් නොමැත...:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    eQojb.jpg