වහිනවා උට්ටෝ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    T
    අපේ පැත්තට නම් මීට දවස් 5 කට විතර කලින් වැස්සා. රෑ 10:30 ට විතර පටන් ගත්තු වැස්ස පැය 2 ක් විතර තිබ්බා. එදායින් පස්සෙ නම් පොදයක්වත් ගැහුවෙ නෑ මේ වෙනකම්. ආයෙත් පණපිටින් රෝස් වෙනවා රස්නෙට. 🔥🔥🔥
    Koheda???
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,556
    1
    51,238
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Digatama ehemada, naththan goda danna puluwanda?
    english treatments ඉවරයි, surgery කරපු ඩොකාම කිව්වා ආයුර්වේද කරන්න කියලා
    ආයුර්වේද කරන්න පටන් අරන් සති දෙකෙන් wheelchair එකේ ඉදගන්න පුලුවන් වුණා
    කකුල් එහෙම හොලවනවා දැන්, මාස 2-3 සමහරවිට මාස 6ක්ම වගේ යයි

    කොන්ද, කකුල් damage වෙලානෑනේ, spinal cord block විතරයි. ඒ නිසා ඇවිදින්න පුලුවන්ලු කාලෙත් එක්ක
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    english treatments ඉවරයි, surgery කරපු ඩොකාම කිව්වා ආයුර්වේද කරන්න කියලා
    ආයුර්වේද කරන්න පටන් අරන් සති දෙකෙන් wheelchair එකේ ඉදගන්න පුලුවන් වුණා
    කකුල් එහෙම හොලවනවා දැන්, මාස 2-3 සමහරවිට මාස 6ක්ම වගේ යයි

    කොන්ද, කකුල් damage වෙලානෑනේ, spinal cord block විතරයි. ඒ නිසා ඇවිදින්න පුලුවන්ලු කාලෙත් එක්ක
    පට්ට පට්ට එක හොදයි. ඒ මිනිස්සු කියන විදියටම බෙහෙත් කරපන්. හොදවේවි.
     
    • Love
    Reactions: poopoo

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    english treatments ඉවරයි, surgery කරපු ඩොකාම කිව්වා ආයුර්වේද කරන්න කියලා
    ආයුර්වේද කරන්න පටන් අරන් සති දෙකෙන් wheelchair එකේ ඉදගන්න පුලුවන් වුණා
    කකුල් එහෙම හොලවනවා දැන්, මාස 2-3 සමහරවිට මාස 6ක්ම වගේ යයි

    කොන්ද, කකුල් damage වෙලානෑනේ, spinal cord block විතරයි. ඒ නිසා ඇවිදින්න පුලුවන්ලු කාලෙත් එක්ක
    Itin ban block nam operation ekak karanna berida? riskyda?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බළල් දෙයියන්ට කන්නලව්වක් කරන්න
    වැස්ස වහින්න පටන් ගනීවි
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊයේ රෑ නං වැස්සා කුරුනගලටත්..අපේ ගෙදරටත් වැහැලා තිබ්බ පෙරේදත් වැස්සා හැබැයි විනාඩි 10ක් විතර