වහිනවා ද උබලට හොදටම ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    වහිනවා ද උබලට හොදටම ?
    අනුරාධපුරේට ඊයේ ඉදලා එක දිගට වහිනවා
    එපා වෙලා ඉන්නේ මටනම්
    පට්ට සිතල ඒ මදිවට
     
    • Love
    Reactions: Kalegana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    වහිනවා ද උබලට හොදටම ?
    අනුරාධපුරේට ඊයේ ඉදලා එක දිගට වහිනවා
    එපා වෙලා ඉන්නේ මටනම්
    පට්ට සිතල ඒ මදිවට
    365 දවසෙන් දවස් 350ක් විතරම කරවෙන පැත්තක උඹලා සතුටු වෙයල්ලා වහිනවට
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,036
    113
    🌎
    සෙනසුරාද වැස්ස අඩු වෙන එකේ මල්වතු ඔයේ නාල එමු

    image.png
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    ඉබ්බො එලියට එන කාලේ ඒ කියන්නෙ. ටිකක් අල්ලල තියගත්තනම් හරි :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    වහිනවා ද උබලට හොදටම ?
    අනුරාධපුරේට ඊයේ ඉදලා එක දිගට වහිනවා
    එපා වෙලා ඉන්නේ මටනම්
    පට්ට සිතල ඒ මදිවට
    Wawa langa rent home eke sita da?
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Thursday Idan Saturday wenakan extream yanawa, Cyclone ekak wai wage.

    Authorities are still sleeping....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    365 දවසෙන් දවස් 350ක් විතරම කරවෙන පැත්තක උඹලා සතුටු වෙයල්ලා වහිනවට
    ඔව් බන් සතුටුයි , හැබැයි වැඩක් කරගන්න බැරි නිසා එපා වෙනවා

    Hamadama meheta wassa bn.

    Sathiyata dawas 2, 3k aniwa wahinawa 🥶
    නුවර ද උබ ? හුලං එනවා ඇති නේද තදට මම නුවර හිටිය කාලයක් එපා වෙනවා හුලං එනකොට තමා පට්ටම බය
    Depression ekak tiyenawa, Uturu Mada, Negenahirata wahinawa
    ඔව් , කුණාටුවක් වෙලා යයි වගේ
    Thursday Idan Saturday wenakan extream yanawa, Cyclone ekak wai wage.

    Authorities are still sleeping....
    ඔව් මම දැක්කා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    සෙනසුරාද වැස්ස අඩු වෙන එකේ මල්වතු ඔයේ නාල එමු

    image.png
    මේ කියන විදියට වෙන්නේ නෑ බං .. bbc weather එකේ පෙන්නපු විදියට කොළඹ යටවෙලා තියෙන්න ඕනේ එහෙනම් මේ වෙනකොට ..
     
    • Like
    Reactions: clumsyhulk