වහිනවා හිටු කියලා 😭

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Erathne yaluwek dan katha kara. Giya awuruddata wada dan kuru ganga galanawalu. Thawa 2 hrs wenakota badu pahalata enawa. Pack karanna wei wage gedara badu tika ada nam.

    මමත් රත්නපුරෙ බන්.. තාම කුරු ගග side එකට විතරයි වැස්සෙ මචන්.. රෑට අනිවා සමනල රක්ශිතය, මල්වල, කලවාන side එකට වහිනව මචන්.. පහල ready පිට ඉදපන් මචන්.. දැනුයි රත්නපුරෙ ට වැස්ස පටන් ගත්තෙ.. දවස් 45 ඉවර වෙන්න තව දවස් 10 යි තියෙන්නෙ, ඒ ටික ඇතුලත් අනිවා ගන්වතුර එනව..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    . දැනුයි රත්නපුරෙ ට වැස්ස පටන් ගත්තෙ.. දවස් 45 ඉවර වෙන්න තව දවස් 10 යි තියෙන්නෙ, ඒ ටික ඇතුලත් අනිවා ගන්වතුර එනව..

    මොකක්ද බන් දවස් 45 කතාව ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකක්ද බන් දවස් 45 කතාව ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.

    ඒක රත්නපුරෙ ඉස්සර ඉදන් එන දෙයක් මචන්.. අලුත් අවුරුදු දවසෙ ඉදන් දවස් 45 ඇතුලත රත්නපුරෙට ගන්වතුරක් එනව මචන්..
    සමනල රක්ශිතේට වැහැලයි හැමපාරම ගන්වතුර එන්නෙ මචන්.. රක්ශිතෙන් පටන් ගන්න එක ගගක් හරි පිටාරෙ දාල ගන්වතුර එනව මචන්..
     
    chootyputha1

    Well-known member
  • අද පාන්දර පටන්ගත්ත වැස්ස දැං තමයි අඩුවෙලා සද්දයක් බද්දයක් නැතුව ඉන්නෙ හිටං, පහුගිය අවුරුදු දෙකේම මැයි වල ගැලුව මේපාරත් බඩු හරි වගේ, වැස්ස ඇතුවත් බැරි නැතුවත් බැරි scene එකක් වෙලා තියෙන්නෙ, පහුගිය ටිකේ වැස්ස නැතුව අපේ පැත්තෙ ගොඩක් ලිං හිදිල තිබ්බෙ, දැං ගංවතුර එන්න වහිනව, අනේ මංද බං අපි සොබාදහමට කරන දේවල් සොබාදහම අපෙන් ඇරියස් එක්කම අල්ලනව.:dull: end of sinhalu:sorry::sorry:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඒක රත්නපුරෙ ඉස්සර ඉදන් එන දෙයක් මචන්.. අලුත් අවුරුදු දවසෙ ඉදන් දවස් 45 ඇතුලත රත්නපුරෙට ගන්වතුරක් එනව මචන්..
    සමනල රක්ශිතේට වැහැලයි හැමපාරම ගන්වතුර එන්නෙ මචන්.. රක්ශිතෙන් පටන් ගන්න එක ගගක් හරි පිටාරෙ දාල ගන්වතුර එනව මචන්..

    රත්නපුරෙ Thathwe kohomada machan?
     
    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    කළුතරත් උදේ ඉදන් එක දිගට වස්සා . දැන් අඩු වෙලා .

    තව ටිකක් රැ වෙද්දී පටන් ගනීද දන්නැ .

    ගං වතුරක් අවොත් තමයි එපා වෙන්නේ . ගේ ඔක්කොම යට වෙනෝ .

    එහෙම නොවුනොත් හොදයි .
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මොකක්ද බන් දවස් 45 කතාව ? පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ.

    Ai bn weather forecast balapanko 29 wenakan eka digata wahinawa

    Hikz.
    :rofl::rofl::P:angry:

    ඒක රත්නපුරෙ ඉස්සර ඉදන් එන දෙයක් මචන්.. අලුත් අවුරුදු දවසෙ ඉදන් දවස් 45 ඇතුලත රත්නපුරෙට ගන්වතුරක් එනව මචන්..
    සමනල රක්ශිතේට වැහැලයි හැමපාරම ගන්වතුර එන්නෙ මචන්.. රක්ශිතෙන් පටන් ගන්න එක ගගක් හරි පිටාරෙ දාල ගන්වතුර එනව මචන්..
    menna uththare.
     
    • Like
    Reactions: Sansaare