වටිනාකම මනින මිම්ම ගැන මට පුදුමයි.සම-හරක් මඬ ගහනවා.අපි දෙලොවක අතරමං වෙලාද කියලා හිතනවා.අදහස් පලකිරීමේ අයිතිය පවා විකෘති විදිහටයි දකින්නේ.හොඳ නිර්මාණයක් නංගි... මේ කාලයට වටිනව මේ අදහස ගොඩක්...![]()

නියමයි ඇන්ජලා! අපි මතවාදියෝ නෙවෙයි.අපට පක්ෂයකුත් නෑ.අපට අවශ්‍ය යුතුකම-මනුස්සකම පිරුනු-නීතිය සියල්ලට සමාන-සංවර්ධනය සමානව ගලා යන-ජාතික ධනය හූරා නොකන-බොරු වෙස් මුහුනු වලින් ජනතාව නොරවටන රජයක්-රටක්.![]()














Dukak naha mata kawuru awath ekai...ka wenuwenwath kade yanne naha
Ratata hodak wenawanam echcharai kawuru awith thamanuth kala ratath diyunu wenawanm ...Asadaranaya,dushanaya,wanchawata nam mama asa naha echcharai...
E dennagema hoda nayakathwa lakshana thiyanawa naraka wagema..
E Dennagen kawuru janadhi pathi wunath mata pawudgalika proyojanayak naha
mage gamana mama kawuru awath yanawa
eth kalaka wiruwek wela wadagena jiti manussayekta paraduna gaman "U balla" kiyala kiyana (a)manussayin gana nam kalakirimeen inne dinuwath paradunath ohu weerayek..eka matanam amataka wenne na.
ඡන්දයේදී දිනුවේද පෑරදුනේද වීරයෙකුමය![]()
මගෙ දේශපාලනය වෙනස්. මුලින් මාව පාලනය කරගන්න ඕනෙනෙ. මගෙ හිත. ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. උත්සහ කරනව. නංගි ලියල තියෙන දේ දේශපාලනය වගේම සමාජයේ සිදුවන වෙනත් සිදුවීම් වලටත් යෝග්යයිනෙ... ඒකයි මම කිව්වෙ වටින නිර්මාණයක් කියල... මඩ, චෝදනා මේ දවස් වල මිනිස්සුන්ගෙ හිත වල පිරිල. කොහෙට හරි ගහන්නම තමයි බලන්නෙ. ඉතිං ඉවසමු...වටිනාකම මනින මිම්ම ගැන මට පුදුමයි.සම-හරක් මඬ ගහනවා.අපි දෙලොවක අතරමං වෙලාද කියලා හිතනවා.අදහස් පලකිරීමේ අයිතිය පවා විකෘති විදිහටයි දකින්නේ.
ඔබට ස්තුතියි,මා වෙනුවෙන් අදහසක් පලකරන්න කාලය වැය කලාට!![]()
"ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. "මගෙ දේශපාලනය වෙනස්. මුලින් මාව පාලනය කරගන්න ඕනෙනෙ. මගෙ හිත. ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. උත්සහ කරනව. නංගි ලියල තියෙන දේ දේශපාලනය වගේම සමාජයේ සිදුවන වෙනත් සිදුවීම් වලටත් යෝග්යයිනෙ... ඒකයි මම කිව්වෙ වටින නිර්මාණයක් කියල... මඩ, චෝදනා මේ දවස් වල මිනිස්සුන්ගෙ හිත වල පිරිල. කොහෙට හරි ගහන්නම තමයි බලන්නෙ. ඉතිං ඉවසමු...

No matter what they tell us,,,
No matter what they do,,,
No matter what they teach us,,,
What we believe is true
No matter what they call us,
However they attack,
No matter where they take us,
We'll find our own way back


තවමත් එහෙම හිතනවද?අනේ මන්දා ඡන්දෙට ගහපු මඩ පොස්ටර් එකක්ද කියලා




මේක ලිවුවෙ පහුගිය බලුපොරය (ජනපතිවරණය)දවස්වල.Nice Poem
This Is True Story
Very Sad
Sis
Keep It Up
කට්ටියට මේකත් විෂ වෙලා දැඟලුවා.දැන් පේනවනේ තත්වය.
Nice Poem akkiyooo
nice poem shammee thawa liyanna![]()