වහ කදුරු

හොඳ නිර්මාණයක් නංගි... මේ කාලයට වටිනව මේ අදහස ගොඩක්... :)
වටිනාකම මනින මිම්ම ගැන මට පුදුමයි.සම-හරක් මඬ ගහනවා.අපි දෙලොවක අතරමං වෙලාද කියලා හිතනවා.අදහස් පලකිරීමේ අයිතිය පවා විකෘති විදිහටයි දකින්නේ.
ඔබට ස්තුතියි,මා වෙනුවෙන් අදහසක් පලකරන්න කාලය වැය කලාට!:)
 
nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    නියමයි ඇන්ජලා! අපි මතවාදියෝ නෙවෙයි.අපට පක්‍ෂයකුත් නෑ.අපට අවශ්‍ය යුතුකම-මනුස්සකම පිරුනු-නීතිය සියල්ලට සමාන-සංවර්ධනය සමානව ගලා යන-ජාතික ධනය හූරා නොකන-බොරු වෙස් මුහුනු වලින් ජනතාව නොරවටන රජයක්-රටක්.:yes:

    ඔයා... මතවාදියෙක් නෙවෙද නැද්ද කියන එක ඔයාට තිරනය කරන්න බැ නංගො.... එක ඔයා දරන අදහස් වලින් අනිත් අය තිරනය කරාවි.... කොහොමත් තමන් අදහසක් දරද්දි තමන්ට තෙරෙන්නෙ නැ තම මතවදියෙක් ද .. නැද්ද යන වග.... අනිත් එක ඔනැම ගැටලුවක් දිහා නිදහස් මනසකින් බලන කෙනා අපි මතවදියො නෙමෛ කියලා පුරසාරම් දොඩන්නෙ නැ..... ඔයාගෙ මතවාදය ඔය මම පෙන්නල තියන වචන ටිකෙන් හොදටම පහදිලි වෙනව....ඔනම අන්දයෙකුට...:yes::yes::yes::yes::yes::yes::):):):):):):):):)
     
    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0

    Dukak naha mata kawuru awath ekai...:D ka wenuwenwath kade yanne naha :rolleyes: Ratata hodak wenawanam echcharai kawuru awith thamanuth kala ratath diyunu wenawanm ...Asadaranaya,dushanaya,wanchawata nam mama asa naha echcharai... :dull:E dennagema hoda nayakathwa lakshana thiyanawa naraka wagema..
    :rolleyes: E Dennagen kawuru janadhi pathi wunath mata pawudgalika proyojanayak naha :rolleyes: mage gamana mama kawuru awath yanawa :yes: eth kalaka wiruwek wela wadagena jiti manussayekta paraduna gaman "U balla" kiyala kiyana (a)manussayin gana nam kalakirimeen inne dinuwath paradunath ohu weerayek..eka matanam amataka wenne na.

    ඡන්දයේදී දිනුවේද පෑරදුනේද වීරයෙකුමය :yes:

    100% agreed with u
     
    nwnbs

    Member
    වටිනාකම මනින මිම්ම ගැන මට පුදුමයි.සම-හරක් මඬ ගහනවා.අපි දෙලොවක අතරමං වෙලාද කියලා හිතනවා.අදහස් පලකිරීමේ අයිතිය පවා විකෘති විදිහටයි දකින්නේ.
    ඔබට ස්තුතියි,මා වෙනුවෙන් අදහසක් පලකරන්න කාලය වැය කලාට!:)
    මගෙ දේශපාලනය වෙනස්. මුලින් මාව පාලනය කරගන්න ඕනෙනෙ. මගෙ හිත. ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. උත්සහ කරනව. නංගි ලියල තියෙන දේ දේශපාලනය වගේම සමාජයේ සිදුවන වෙනත් සිදුවීම් වලටත් යෝග්‍යයිනෙ... ඒකයි මම කිව්වෙ වටින නිර්මාණයක් කියල... මඩ, චෝදනා මේ දවස් වල මිනිස්සුන්ගෙ හිත වල පිරිල. කොහෙට හරි ගහන්නම තමයි බලන්නෙ. ඉතිං ඉවසමු...
     
    "ඉතින් දෙයක් දිහා විවෘතව බලන්න කැමතියි. ":)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    No matter what they tell us,,,
    No matter what they do,,,
    No matter what they teach us,,,
    What we believe is true

    No matter what they call us,
    However they attack,
    No matter where they take us,
    We'll find our own way back