පක්ශවල මතය වැඩක්නැහැ බන්,
චම්පක ට නිමල්ට ඡන්දෙ දුන්න කියල හිතාගෙන ඉන්නව කියල හිතලයි ඒවට උත්තර දෙකක් දැම්මෙ.
අනෙක උබ කියන නිදහස් පක්ශෙ සිරිපාලගෙන්වත් වත් හෙල උරුමෙ චම්පකගෙන් වත් නියොජනය වෙන්නෙ නැහැ.
ඡන්දෙ දුන්නෙ මයිත්‍රීට,
මහින්දගෙ රජපවුල් වාදය නැති කරන්නයි ආයි එහෙම දෙයක් බිහි නොවෙන්න
විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්නයි.
ඊට පස්සෙ විධායක අගමැති එනවා ලයිෆ් ටයිම් ගැරන්ටියකුත් එක්ක. අන්තිමට නම විතරයි මාරැ වෙලා තියෙන්නේ...



උඹල මහින්දටයි උගෙ ළමයින්ට ඉරිසියා කොරල අන්තිමට කොර ගත්තෙ ඔය ටික තමා....


