ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

මොකද හිතන්නේ?

  • මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.

    Votes: 60 67.4%
  • මගේ මතය UNP පක්ෂයේ මතයයි.

    Votes: 29 32.6%

  • Total voters
    89

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පක්ශවල මතය වැඩක්නැහැ බන්,
    චම්පක ට නිමල්ට ඡන්දෙ දුන්න කියල හිතාගෙන ඉන්නව කියල හිතලයි ඒවට උත්තර දෙකක් දැම්මෙ.
    අනෙක උබ කියන නිදහස් පක්ශෙ සිරිපාලගෙන්වත් වත් හෙල උරුමෙ චම්පකගෙන් වත් නියොජනය වෙන්නෙ නැහැ.
    ඡන්දෙ දුන්නෙ මයිත්‍රීට,
    මහින්දගෙ රජපවුල් වාදය නැති කරන්නයි ආයි එහෙම දෙයක් බිහි නොවෙන්න
    විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්නයි.​

    ඊට පස්සෙ විධායක අගමැති එනවා ලයිෆ් ටයිම් ගැරන්ටියකුත් එක්ක. අන්තිමට නම විතරයි මාරැ වෙලා තියෙන්නේ... :lol::lol::lol:

    උඹල මහින්ද‍ටයි උගෙ ළමයින්ට ඉරිසියා කොරල අන්තිමට කොර ගත්තෙ ඔය ටික තමා....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    19 න් අපි අපේක්ෂා කරපු විදියට එක් අයෙක් වටා අසීමිත බලයක් ගොඩනැගෙන තත්වය වෙනස් වෙලා නැ නේද?. රනිල් මේ කරගෙන යන වැඩපිලිවෙල අනුමත කරන්න බැ. ඒ අස්සෙ ඌට මේ විදියට බලතල දුනිනොත් මොනවයින් මොනව වෙයිද?.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Balaya bedha harimak karanna ona. Eka post ekakata uvamanavata vada Balaya nodiya yuthuya.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    19 න් අපි අපේක්ෂා කරපු විදියට එක් අයෙක් වටා අසීමිත බලයක් ගොඩනැගෙන තත්වය වෙනස් වෙලා නැ නේද?. රනිල් මේ කරගෙන යන වැඩපිලිවෙල අනුමත කරන්න බැ. ඒ අස්සෙ ඌට මේ විදියට බලතල දුනිනොත් මොනවයින් මොනව වෙයිද?.

    බලය නැතුව රට හදන්න බැහැ. බලය අත‍නට මෙතනට බෙදුවොත් වෙන්න‍ෙ අර සුක්කානමක් නැති නැවට වෙච්ච දේ....

    හොද පැත්තට හරි නරක පැත්තට හරි රට ‍ගෙනියන්න පාලකයකුට බලය දෙන්න ඔිනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ඕක තමා කියන්නෙ කාටවත් එකට වැඩ කරන්න බැහැ කියල.. එක්කො යූඇන්පීයට දීපන් නැත්තන් ස්රී ලන්කා එකට දීපන්...

    අනිවා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    බලය නැතුව රට හදන්න බැහැ. බලය අත‍නට මෙතනට බෙදුවොත් වෙන්න‍ෙ අර සුක්කානමක් නැති නැවට වෙච්ච දේ....

    හොද පැත්තට හරි නරක පැත්තට හරි රට ‍ගෙනියන්න පාලකයකුට බලය දෙන්න ඔිනි.

    අපේ එවුන් යන්නේම නරක පැත්තටනේ බන්. නරක පැත්තට ගියාම දුක් විදින්නේ රටේ ජනතාව. ඒගොල්ලන්ට සුර සැප. ඒ නිසා නරක පැත්තට යන අවධානම අඩුකරගන්න මගේ අදහස නම් බලතුලනයක් වෙන්න ඔනේ. ඒකේන් අදහස් කෙරෙන්නේ නෑ ජනාධිපතිගෙන් විධායක බලේ ගලවලා අගමැතිට දෙන්න ඕනේ කියලා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ එවුන් යන්නේම නරක පැත්තටනේ බන්. නරක පැත්තට ගියාම දුක් විදින්නේ රටේ ජනතාව. ඒගොල්ලන්ට සුර සැප. ඒ නිසා නරක පැත්තට යන අවධානම අඩුකරගන්න මගේ අදහස නම් බලතුලනයක් වෙන්න ඔනේ. ඒකේන් අදහස් කෙරෙන්නේ නෑ ජනාධිපතිගෙන් විධායක බලේ ගලවලා අගමැතිට දෙන්න ඕනේ කියලා.

    නරක පැත්තට හැමදාම යන්න බැහැ. මහින්දට උනා වගේ මිනිස්සු විරැද්ධ වෙනවා. අනික නරක පැත්තට කොච්චර ගියත් පාර්ලිමේන්තුවට බලය තියෙන්නෙ අවුරැදු 5ට විතරයි. මිනිස්සුන්ට පුලුවන් අවුරැදු 5ට සැරයක් හොද තීරණයක් ගන්න.

    බලය බෙදුනාම වෙන්නෙ කාට බලය දෙන්නද කියල මිනිස්සුන්ට හිතා ගන්න බැරිවෙන එක. ඊට පස්සෙ පාලකයන් වැරද්දක් කලත් බලය බෙදිලා නිසා වැරැද්දෙ අයිතියත් කට්ටිය බෙදා ගනී. චන්දදායකයො එතාකොට හොල්මන් වැරදි කරන්න කවුද කියල හොයා ගන්න බැරැව.

    ඔය බලය බෙදීම කියන්නෙ අපේ වගේ පොඩි දියුණු වෙන රටවල් විනාස කරන්න ලොකු රටවල් අටව ගත්ත උගුලක් විතරයි. අපි දැනගන්න ඔිනි හරි දේ තෝරගන්න එක එකාගෙ උගුල් වල නොවැටි.
     
    ඔනෑ තරම් ඇමතිවරු පත්කිරීමේ බලය. ඕනම පුද්ගලයෙක් අගවිනිසුරු බවට පත්කිරීමේ බලය වගේ දේවල් සංශෝධනය වෙන්න ඕනේ. ගියපාර ඔන්න ඕවා නිසා තමයි රටට කෙල උනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔනෑ තරම් ඇමතිවරු පත්කිරීමේ බලය. ඕනම පුද්ගලයෙක් අගවිනිසුරු බවට පත්කිරීමේ බලය වගේ දේවල් සංශෝධනය වෙන්න ඕනේ. ගියපාර ඔන්න ඕවා නිසා තමයි රටට කෙල උනේ.

    ඔිනි තරන් ඇමති වරැ පත් කරන එක අදාල නායකයාගෙ අයිතියක්. ඒකෙන් අච්චර පාඩු වෙනව මෙච්චර පාඩු වෙනව කියල කෑ ගහල වැඩක් නැහැ. ඒ කරන දේ හොද නැත්තන් නායකයව අයින් කරන එකයි ‍තියෙන්නෙ. නැතුව නීති දාලා ඔය වැඩ කරන්න බැහැ. ඒක ප්රජාතන්ත්ර විරෝධී.

    අනික ඔිනි කෙනෙකුව අගවිනිසුරැ කරන්නත් කාටවත් බැහැ. කවුරැත් එහෙම කරලත් නැහැ. ගියපාර අව්ල් ගියේ පත්කරපු අගවිනිසුරැ මහින්දගෙ හිතවතෙක් නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ඔිනි තරන් ඇමති වරැ පත් කරන එක අදාල නායකයාගෙ අයිතියක්. ඒකෙන් අච්චර පාඩු වෙනව මෙච්චර පාඩු වෙනව කියල කෑ ගහල වැඩක් නැහැ. ඒ කරන දේ හොද නැත්තන් නායකයව අයින් කරන එකයි ‍තියෙන්නෙ. නැතුව නීති දාලා ඔය වැඩ කරන්න බැහැ. ඒක ප්රජාතන්ත්ර විරෝධී.

    අනික ඔිනි කෙනෙකුව අගවිනිසුරැ කරන්නත් කාටවත් බැහැ. කවුරැත් එහෙම කරලත් නැහැ. ගියපාර අව්ල් ගියේ පත්කරපු අගවිනිසුරැ මහින්දගෙ හිතවතෙක් නිසා.

    ගියපාර පත් කරපු අගවිනිසුරුට සුදුසුකම් තිබිලත් නෑ හරියට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නෑ මචන් මම කිව්වේ ඊට වඩා සුදුසු කම් තිබුන අය හිටියා නේද

    ඉතින් ඒක තමා මහින්ද තමාගෙ හිතවතකුට දුන්න එකයි අවුල් ගියේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ඉතින් ඒක තමා මහින්ද තමාගෙ හිතවතකුට දුන්න එකයි අවුල් ගියේ...

    ඒක තමයි කේස් එක. තනි කෙනෙක්ගේ මතයකට නැතුව යම්කිසි ක්‍රියා පටිපාටියකට යටත්ව සිද්ධ වෙන්න ඕන දේවල් තියෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ලස්සනට පැහැදිලි කලා රණවක මහත්තයා.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් අනිවාර්යයෙන් මැිවරණ ක්‍රමය සංශෝධනය කල යුතුයි. ඒ මොකද සමානුපාතික චන්ද ක්‍රමේදි ස්ථාවර ආන්ඩු හැදෙන්නෙ නෑ. එතකොට රට කරගන්න බැරි වෙනවා පත්වෙන ආණ්ඩුවට දැං තියන මැතිවරණ ක්‍රමයටම චන්දෙකට ගියොත්.

    ඒත් 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නෙ නැති නිසා මේ වෙලාවෙ මැතිවරණ ක්‍රමයත් ඒ එක්කම සංශෝධනය කරන්න ඕනෙ කියන තර්කය බිඳෙනවා.

    ඒත් 19දි ආණ්ඩුවේ නායකයා සහ කැබිනට් මංඩලයේ නායකයා කියන දෙක අතර තියන පරස්පරතාවය ලොකු ගැටලුවක්. ඒක විසඳගන්න ඕනෙ. මගෙ මතය අනුව නම් ආණ්ඩුවේ නායකයත් කැබිනට් මංඩලයේ නායකයත් ජනාධිපති තුමා විය යුතුයි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    පැටියා;18156437 said:
    ඕක ලස්සනට පැහැදිලි කලා රණවක මහත්තයා.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවානම් අනිවාර්යයෙන් මැිවරණ ක්‍රමය සංශෝධනය කල යුතුයි. ඒ මොකද සමානුපාතික චන්ද ක්‍රමේදි ස්ථාවර ආන්ඩු හැදෙන්නෙ නෑ. එතකොට රට කරගන්න බැරි වෙනවා පත්වෙන ආණ්ඩුවට දැං තියන මැතිවරණ ක්‍රමයටම චන්දෙකට ගියොත්.

    ඒත් 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි වෙන්නෙ නැති නිසා මේ වෙලාවෙ මැතිවරණ ක්‍රමයත් ඒ එක්කම සංශෝධනය කරන්න ඕනෙ කියන තර්කය බිඳෙනවා.

    ඒත් 19දි ආණ්ඩුවේ නායකයා සහ කැබිනට් මංඩලයේ නායකයා කියන දෙක අතර තියන පරස්පරතාවය ලොකු ගැටලුවක්. ඒක විසඳගන්න ඕනෙ. මගෙ මතය අනුව නම් ආණ්ඩුවේ නායකයත් කැබිනට් මංඩලයේ නායකයත් ජනාධිපති තුමා විය යුතුයි. :yes:

    :yes:
     
    • Like
    Reactions: පැටියා

    AnuradhaRa

    Well-known member
  • ජනාදිපතිගෙ බලතල කප්පාදු කලාට පස්සෙ, බලේ ලැබෙන එකා (අගමැති) ඊළඟට පිස්සු කෙලින්ඩ ගනීද දන් නෑ..
    ජනාදිපති අගමැතිට යටත් වෙන්ඩ ඕන.. අගමැති ජනාධිපතිට යටත් වෙන්ඩ ඕන..
    ඒ වගේ එකක් නෙමේද මේක ?
    මට තේරෙන හැටියට කිව්වෙ බොලුව්.. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • 19 ගොඩක් හොද සංශෝධනයක්. ඒත් අගමැතිට ඕනි තරම් ඇමතිධූර හදන්න බලයක් ඒකෙ ඔය කියන විදිහට ඒකෙ එනවා නම් අපි වෙනසක් ඇති කරගෙන නෑ නේ. ඒ හින්දා එහෙම අනවශ්‍ය බලතල කාටවත් නොදී අයින් කරන්න ඕනි. මගේ මතය හෙල උරුමේ මතය

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • පුද්ගලයන්ට හෝ පක්ෂ වලට නෙවෙයි බන් ඡන්දේ දුන්නේ. ඒ මොහොතෙදි රටේ අවශ්‍යතාවයටයි ඡන්දේ දුන්නේ.

    ජවිපෙ ගැන නම් වැඩිය කථා කරන්න කැමති නෑ. ජවිපෙට ඔනේ 19 මොනා තිබ්බත් සම්මත කරගෙන ඉක්මනට මහ ඡන්දෙකට දුවලා SLFP එකටයි UNP එකටයි JHU එකටයි බැනලා ඡන්ද ටික අරගෙන ආසන ටික වැඩි කරගන්න.

    ඒ උනාට මෙච්චර කාලයක් බලයෙ හිටිය එවුන්ට වඩා, ජවිපෙ හොඳයි බං.. අපි ඉතිං උන්ට කවදාවත් බලය දීල බැලුවෙ නෑනෙ..