ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකද හිතන්නේ?

මොකද හිතන්නේ?

  • මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.

    Votes: 60 67.4%
  • මගේ මතය UNP පක්ෂයේ මතයයි.

    Votes: 29 32.6%

  • Total voters
    89

AnuradhaRa

Well-known member
  • ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති බලතල සම්බන්ධව ලොකු අර්බුධයක් ඇති වෙලා තියෙනවා.

    • UNP හා JVP පක්ෂවල මතය. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතු බවත් ජනාධිපතිවරයා අගමැතිගේ අණට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත්ය. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සදහා කල් යන බැවින් එය මහ මැතිවරණයෙන් පසුව සිදුවියයුතු බව ඔවුන්ගේ මතයයි.
    • SLFP හා JHU පක්ෂවල මතය. ජනාධිපතිගේ අත්තනෝමතික බලතල 8ක් සංශෝධනය විය යුතු බවත්. ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සේනාධි නායකයා ජනාධිපති විය යුතු බවත්ය. ඊට අමතරව මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද ඇතුල්විය යුතු බව ඔවුන්ගේ මතයයි.
    මොකෝ මේ ගැන හිතන්නේ ?

    දැං බලය තියෙන කෙනාගෙන් ඒක අරං කාටවත් දීල හරියන්නෑ.. එතකොට ඒ අමාරුව අලුත් කෙනාටත් හැදෙනව.. බලේ කියන්නෙ එහෙමයි..
    ඒ හින්ද මට හිතෙනව SLFP හා JHU පක්ෂවල මතය හරි කියල..
    මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා..

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    පොළොන්නරුවෙන් මහින්ද රාජපක්ස මැතිතුමන් හමුවීමට පැමිණි ජනතාව නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් සමග දොඩමලු විය,,ඒ අවස්ථාවේදී කුඩා දරුවෙකු නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන්ගෙන් විමසා සිටියේ නාමල් අයියේ මහින්ද අප්පච්චි ආපහු එනවා නේද අප්පච්චි එන තුරු අපි බලන් ඉන්නේ,,අප්පච්චිට එන්න කියන්න,
    :(:(:(

    11138499_1039422319419808_445250114312394546_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • පොළොන්නරුවෙන් මහින්ද රාජපක්ස මැතිතුමන් හමුවීමට පැමිණි ජනතාව නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් සමග දොඩමලු විය,,ඒ අවස්ථාවේදී කුඩා දරුවෙකු නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන්ගෙන් විමසා සිටියේ නාමල් අයියේ මහින්ද අප්පච්චි ආපහු එනවා නේද අප්පච්චි එන තුරු අපි බලන් ඉන්නේ,,අප්පච්චිට එන්න කියන්න,
    :(:(:(

    11138499_1039422319419808_445250114312394546_n.jpg

    පොඩි එවුන් මොනාද දන්නෙ.. පොඩි එවුන්ව රවට්ටගන්ඩ ලේසියි නේ.... කතෝලික ආගමේ කියනව බාලයන්ට අවාදර්ශ දෙන එවුන්ගෙ කරේ ගලක් ගැටගහල වතුරෙ ගිල්ලවන්ඩ ඕන කියල..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පොළොන්නරුවෙන් මහින්ද රාජපක්ස මැතිතුමන් හමුවීමට පැමිණි ජනතාව නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන් සමග දොඩමලු විය,,ඒ අවස්ථාවේදී කුඩා දරුවෙකු නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමන්ගෙන් විමසා සිටියේ නාමල් අයියේ මහින්ද අප්පච්චි ආපහු එනවා නේද අප්පච්චි එන තුරු අපි බලන් ඉන්නේ,,අප්පච්චිට එන්න කියන්න,
    :(:(:(

    මැදමුලනේ කබරයා පොලොන්නරුවෙත් කොටු පැනලා නේහ්? :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ජනාදිපතිගෙ බලතල කප්පාදු කලාට පස්සෙ, බලේ ලැබෙන එකා (අගමැති) ඊළඟට පිස්සු කෙලින්ඩ ගනීද දන් නෑ..
    ජනාදිපති අගමැතිට යටත් වෙන්ඩ ඕන.. අගමැති ජනාධිපතිට යටත් වෙන්ඩ ඕන..
    ඒ වගේ එකක් නෙමේද මේක ?
    මට තේරෙන හැටියට කිව්වෙ බොලුව්.. :baffled:

    අසීමිත විධායක බලතල ජනාධිපතිගාව තියෙන්නත් හොද නෑ. අගමැතිගාව තියෙන්නත් හොද නෑ. අනිවා පිස්සු කෙලින්න ගන්නවා.

    ජනතා ඡන්දෙකින් පත් වෙච්ච ජනාධිපතිකෙනෙක් අගමැතිට යටත් වෙන එක විහිලුවක්. හැබැයි රනිල් ඒ විහිලුව තමයි 19 හරහා ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති කියලා වෙනස් කරගෙන කරන්න හදන්නේ.

    ඒ උනාට මෙච්චර කාලයක් බලයෙ හිටිය එවුන්ට වඩා, ජවිපෙ හොඳයි බං.. අපි ඉතිං උන්ට කවදාවත් බලය දීල බැලුවෙ නෑනෙ..

    ජවිපෙ නරකම නෑ. අසූ ගනන්වල ජීවත් වෙච්ච මිනිස්සු ජවිපෙට ඡන්දෙ දෙන්නේ දෙපාරක් හිතලයි. ජවිපෙ බලේට එනක ලේසි නෑ.

    දැං බලය තියෙන කෙනාගෙන් ඒක අරං කාටවත් දීල හරියන්නෑ.. එතකොට ඒ අමාරුව අලුත් කෙනාටත් හැදෙනව.. බලේ කියන්නෙ එහෙමයි..
    ඒ හින්ද මට හිතෙනව SLFP හා JHU පක්ෂවල මතය හරි කියල..
    මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා..

    :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    දැං බලය තියෙන කෙනාගෙන් ඒක අරං කාටවත් දීල හරියන්නෑ.. එතකොට ඒ අමාරුව අලුත් කෙනාටත් හැදෙනව.. බලේ කියන්නෙ එහෙමයි..
    ඒ හින්ද මට හිතෙනව SLFP හා JHU පක්ෂවල මතය හරි කියල..
    මාත් ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට තමා..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    පොඩි එවුන් මොනාද දන්නෙ.. පොඩි එවුන්ව රවට්ටගන්ඩ ලේසියි නේ.... කතෝලික ආගමේ කියනව බාලයන්ට අවාදර්ශ දෙන එවුන්ගෙ කරේ ගලක් ගැටගහල වතුරෙ ගිල්ලවන්ඩ ඕන කියල..

    mahinda awurudu 10 tisse karapu marketing wala result thamai oya:P

    පැටියා;18158910 said:
    මැදමුලනේ කබරයා පොලොන්නරුවෙත් කොටු පැනලා නේහ්? :lol:

    :lol: fb eke page ekaka tibbe ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    පොඩි එවුන් මොනාද දන්නෙ.. පොඩි එවුන්ව රවට්ටගන්ඩ ලේසියි නේ.... කතෝලික ආගමේ කියනව බාලයන්ට අවාදර්ශ දෙන එවුන්ගෙ කරේ ගලක් ගැටගහල වතුරෙ ගිල්ලවන්ඩ ඕන කියල..

    අපේ දෙමව්පියෝ සෙල්ලම් කරන්නේ ළමා මනස එක්කයි
    https://www.facebook.com/video.php?v=808851435850478
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    පොඩි එවුන් මොනාද දන්නෙ.. පොඩි එවුන්ව රවට්ටගන්ඩ ලේසියි නේ.... කතෝලික ආගමේ කියනව බාලයන්ට අවාදර්ශ දෙන එවුන්ගෙ කරේ ගලක් ගැටගහල වතුරෙ ගිල්ලවන්ඩ ඕන කියල..

    tab.jpg

    පොඩි එවුන් මොනාද දන්නෙ.. පොඩි එවුන්ව රවට්ටගන්ඩ ලේසියි නේ....
    මෙන්න තවත් පොඩි එවුන් රවටන උපායක්....
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මගේ මතය SLFP හා JHU පක්ෂවල මතයයි.

    රනිල් ඔතන කරන්නේ ලැබුන පිනා චාන්ස් එකෙන් ප්‍රයෝජන ගන්නවා.අපිට නාමමාත්‍රික ජනාධිපති කෙනෙක් ඕන නෑ.එහෙනම් චන්දයක් නොතියා ඉන්දියාවේ වගේ ජනපති කෙනෙක් පත් කරන්න ඕන.

    දැනට තියන ව්‍යවස්ථාව හොඳයි,එකේ විධායක ජනපතිට දීල තියන බලතල අඩු කරන්න ඕන.ජනපතිට තමන්ගේ හිතුමනාපෙට තීරණ ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න ඕන.ඒ වගේම ජනපති පාර්ලිමේන්තුවට වග කියන පුද්ගලයෙක් වෙන්න ඕන.ජනපතිව අධිකරණය ඉදිරියට කැඳවන්න පුළුවන් වෙන්න ඕන.ඒ වගේම ජනපතිට පොලිසිය,අධිකරණය වගේ තැන වලට ඇඟිලි ගහන්න බැරි වෙන්න ව්‍යවස්ථාවක් හදන්න ඕන
     
    • Like
    Reactions: Lejayange

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයිනි , අඳ බාලයනි,
    පොල්මුඩ්ඩක් පස්චාත්බාගයේ ඉස්සෙල්ලා ගහ ගෙන ඊටපස්සේ මේක අහපල්ලා.

    මුල සිට අගටම

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මැතිවරණය මිශ්‍ර ක්‍රමයක් එන්න ඕනා , විධායකය සතු අත්තනෝමතික බලතල කීපයක් පමණක් සංශෝධනය විය යුතුයි. විධායකය අහෝසි වෙනවා කියන්නේ ශක්තිමත් රාජ්‍යක් අපිට අහිමි වෙනවයි කියන එක. සල්ලි වලට එහෙට මෙහෙට පනින පාර්ලිමේන්තුවකට බලය යනවා කියන්නේ රට අස්ථාවර වෙනවා කියන එක. දෙමළ බෙදුම්වාදීන් ලස්සනට කැඩී වෙන්වී යයි. මේක තමයි බටහිරයන්ගේ උවමනාව ඒ වෙනුවෙන් ටී.ඇන්.ඒ , එක්සත් ජාතික පක්ශය පෙනී ඉන්නවා. කිසිම රටක වාමාංශික ව්‍යාපාර විධායක ජනාධිපති ධූරයට විරුද්ධ වෙලා නෑ , හැබැයි ජ.වි.පෙ විතරක් මොකද දන්නෑ
     
    ජවිපෙ කැමතියි ආණ්ඩුව අස්ථාවර වෙන තරමට. යුධමය වශයෙන් නෙවෙයි දේශපාලනමය වශයෙන් අස්ථාවර වෙනවට. එතකොට තමයි ජවිපෙට බලේට එන්න ලේසි. හැම පක්ෂයක්ම වගේ තම තමන්ට බලේට එන්න පුලුවන් විදියටයි පාර කපන්නේ. ජනතාවගේ දිහාවට නෙවෙයි. අපි දැනගන්න ඕනේ වඩාත්ම හොද දේ තෝරගන්න.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති බලතල සම්බන්ධව ලොකු අර්බුධයක් ඇති වෙලා තියෙනවා.

    • UNP හා JVP පක්ෂවල මතය. ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතු බවත් ජනාධිපතිවරයා අගමැතිගේ අණට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවත්ය. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය සදහා කල් යන බැවින් එය මහ මැතිවරණයෙන් පසුව සිදුවියයුතු බව ඔවුන්ගේ මතයයි.
    • SLFP හා JHU පක්ෂවල මතය. ජනාධිපතිගේ අත්තනෝමතික බලතල 8ක් සංශෝධනය විය යුතු බවත්. ආණ්ඩුවේ ප්‍රධානියා, රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා හා සේනාධි නායකයා ජනාධිපති විය යුතු බවත්ය. ඊට අමතරව මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද ඇතුල්විය යුතු බව ඔවුන්ගේ මතයයි.

    මොකෝ මේ ගැන හිතන්නේ ?

    බොරු දාල මිනිස්සු නොමග යවන්න එපා:angry: