ව්‍යාපාරයකට සුදුසු ඉඩමක්

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
ව්‍යාපාරයකට සුදුසු ඉඩමක්

මචන්ලා මම පොඩි බිස්නස් වැඩකට අතහගන්න යන්නේ.

මට බස් පාරක් අයිනෙන් පාරට මුහුණලා ඉඩමක් ඕන සල්ලි වලට ගන්න. පර්චස් 10ක් වගේනම් හොදයි. අවු - 05කට වගේ බද්දකට උනත් අවුලක් නෑ. කොළඹ දිස්ත්‍රික්කයෙන් තමයි හොයන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

ගොඩනැගිලි දව්‍ය තමයි කරන්න හිතන් ඉන්න ව්‍යාපාරය.
 

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Colombo wala nam nam matale nam Thiyanam partnership ekak Gahala Aluthin wadak patan ganan Idea Ekak Thiyenam Kiyanna join wela mona hari karamuuu