machantyre scene ekata bahinna e gana knowledge eka thyenna one and experience hithuna paliyata eka parata start kaloth anatha wenna wenneමචන් මම ඉන්නේ USA වල ..අපේ අම්මයි තාත්තයි දැන් විශ්‍රාමිකයි ..මගේ අතේ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා .මම හිතන් ඉන්නේ ඒ සල්ලි ලංකාවේ ආයෝජනයක් කරන්න .අම්මවයි තාත්තවයි හවුල් කරගෙන ( අම්මා තාත්තට වඩා විස්වාස කෙනෙක් නැති නිසා) මචන් මට ඕනි කරන්නේ ටයර් හවුස් එකක් දාන්න .එත් මට බිස්නස් ගැන වැඩිපුර දැනුමක් නැහැ. ලබන දෙසම්බවර් වලට කලින් ඔක්කොම plan කරලා දෙසැම්බර් වල පටන් ගන්න හිතන් ඉන්නේ..මචන් මේ ගැන දන්නා එළකිරි සාමාජික සහෝදරයෙක් ඉන්නවනම්...මට පහත විස්තර ටික ලබාදෙනවාද?
1.ටයර් ප්‍රධාන බෙදාහැරිනන්ගේ contact details
2.මේ හා සම්බන්ද යන්ත්‍රෝපකරණ අඩු මිලට ලබාගන්නා ස්ථානයන්
3.ලාභය කොහොමද?
4. ලංකාවේ මේ දිනවල විකුණන පුළුවන් ටයර් වර්ග
5.ටයර් වල වර්ග අනුපාතයන් ( විකිනෙන )
6.මිට සමගාමිව කළහැකි අතුරු වියපරයන්
7. සේවකයන් සදහා කොපමණ වැටුපක් ගෙවිය යුතුද?
8.මේ ව්‍යාපාරයේ ඇතිවිය හැකි ගැටළු තත්වයන්
9. මෙම ව්‍යාපාරයේ තිබෙන රිසක් එක
සහ ඔබගේ වැදගත් අදහස් බලාපොරෝතුතු වෙමි


