වාතටෙල්(Airtel) හෙල්ප්
මචන්ලා.. මගෙ ලග Air-tel සිම් එකක් තියනව... මාස ගානකින් යුස් කරල නෑ... දැන් එක disconnect වෙලා... අයෙ reactivate කරන්න පුලුවන්ද? පුළුවන් නම් කොහොමද කරන්නේ...
මම මොබිටෙල් (වැදගත් නොම්බරයක්) භාවිත කරන නිසා අපේ වැදගම්මකට නැති එවුන් එකෙක් වත් මට හදිස්සියකට වත් කෝල් එකක් or මැසේජ් එකක් එවන්නෙ නෑ.... මට දැන් එපාආආආ වෙලා තියෙන්නේ..: