වාතටෙල්(Airtel) හෙල්ප්

cyborg

Active member
  • Mar 25, 2010
    420
    63
    28
    ලංකාවෙ
    වාතටෙල්(Airtel) හෙල්ප්

    මචන්ලා.. මගෙ ලග Air-tel සිම් එකක් තියනව... මාස ගානකින් යුස් කරල නෑ... දැන් එක disconnect වෙලා... අයෙ reactivate කරන්න පුලුවන්ද? පුළුවන් නම් කොහොමද කරන්නේ...:dull:

    මම මොබිටෙල් (වැදගත් නොම්බරයක්) භාවිත කරන නිසා අපේ වැදගම්මකට නැති එවුන් එකෙක් වත් මට හදිස්සියකට වත් කෝල් එකක් or මැසේජ් එකක් එවන්නෙ නෑ.... මට දැන් එපාආආආ වෙලා තියෙන්නේ..::angry: